ලස්සන කරන්නට වෙරදැරූ අපේ මවිබිම

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
ලස්සන කරන්නට වෙරදැරූ අපේ මවිබිම

අප ලස්සන කරන්නට වෙරදැරූ අපේ මවිබිමට සිදුවෙමින් යන්නේ කුමක්ද.අරලිය ගහ මන්ධිරයේ තාප්පය හැඩ කළ මල් පෝච්චි 45000ක් විනාශ කර දමා ඇති අයුරු,,යහපාලනයෙන් ඔබ බලාපොරොත්තු වුයේ මෙයද ?රටක වටිනාකමක් නොදත් පිරිසක් මල් පොච්චියෙන් පවා පලිගන්නා යුගයක් ආරම්භ වී ඇත්තේ යහපාලනය නිසා නොවේද?
 
  • Like
Reactions: DJU9

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එතකොට අරලිය ගහ මන්දිරය ඉදිරිපිට මහජන සල්ලි ලක්ෂ ගානක් මාසෙට වියදම් කරමින් ඕක පවත්වාගෙන යන්නද කියන්නේ. ඔය ටික කොහෙද උද්බිද උද්‍යානයකට දීල තිබුන. ඔය ගලවන කොටත් සවුත්තු වෙලා තිබුන ඒවා වෙන්න ඕනේ. මොකද ඔතන 45000 නැහැ. පවත්වාගෙන යන එක අනවශ්‍ය නාස්තියක් නම් ඔක්කොම විනාශ කලත් කමක් නැහැ මගේ නම් අදහස. මොකද වටිනාකියන දෙයක් නෙමෙයි, නිකන් මල් ගස් ට්කක් හින්ද.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    එතකොට අරලිය ගහ මන්දිරය ඉදිරිපිට මහජන සල්ලි ලක්ෂ ගානක් මාසෙට වියදම් කරමින් ඕක පවත්වාගෙන යන්නද කියන්නේ. ඔය ටික කොහෙද උද්බිද උද්‍යානයකට දීල තිබුන. ඔය ගලවන කොටත් සවුත්තු වෙලා තිබුන ඒවා වෙන්න ඕනේ. මොකද ඔතන 45000 නැහැ. පවත්වාගෙන යන එක අනවශ්‍ය නාස්තියක් නම් ඔක්කොම විනාශ කලත් කමක් නැහැ මගේ නම් අදහස. මොකද වටිනාකියන දෙයක් නෙමෙයි, නිකන් මල් ගස් ට්කක් හින්ද.

    munta owa kiwwata wadak naha...
    othana mal pochchiw alin oya wage gas thappayak hadana eka prayogika naha
    ochcha natural dewal oni nam me wage deyak karanna tibba

    outdoor-pots-and-planters.jpg

    oya wage scene walata hariyana plants tiyanawa, polawe hadenna oni ewa pochchi wala obala dala maintain karanna patta amarui.. oka hadanawa mama hamadama balagena giya bus eke yaddi, e kalema hituna maha aparadayak kiyala :) dawasin dekin oka haduwe chogam ekata lassana karanna :)