උදාරි සහ සන්ගීත්ගේ විවාහෝත්සවය ලගදීම.....

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔයාගේ ඇස් පේනවා හොරයි නේද තාම? නැත්තම් පූසෙක් දිහා බලල ගොනෙක් කියන්නේ.වයස හින්ද අනුකම්පා කරන්න ඕන :sorry:

    adooooooooo :love::love::love:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    කවුද බන් මේ ?? යකෝ ට්‍රේලර්ස් හිටන් තියෙනවද දැන් මගුලට
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    ටහිකෙයි දැන් wedding වල trailersනුත් එනවද බං :baffled::baffled:
     

    praveenju

    Member
    Jan 16, 2015
    46
    3
    0
    ටහිකෙයි දැන් wedding වල trailersනුත් එනවද බං :baffled::baffled:

    owu yako issarahata magul ganna wenne rangapanna puluwan unta witharai mehema giyoth.pre wedding shoot kiyai,trailer kiyai thawa issarahata 18+ kiyala honeymoon eketh video ekak ei:angry: