උදාරී වර්ණකුලසූරිය සොරකමේ ගොස් අසුවේ.

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    yako meka madak hena patta pal boruwak.ubala as deken dakkada.gossip site eken kawadda aththak damme ban..
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    උදාරි හොරකම් කලේ මෙහෙමයි




    උදාරි වර්ණකුලසුරිය ඔඩෙල් ආයතනයෙන් සොරකම් කර අසු විම ගැන අපි ඔබට උදාරී වර්ණකුලසූරිය සොරකමේ ගොස් අසුවේ!! යන ලිපියෙන් හෙළිදරව් කළෙමු. එම පුවත සති අන්ත පුවත්පතක් වන රිවිර පුවත් පතෙහි වඩාත් සවිස්තරාත්මක ලෙස ඇගේ නම සදහන් නොකට සදහන් වූ අයුරුයි මේ .



    මෙවන් සාප්පුවල බාන්ඩ වල අඩු වීම් හෝ නිවැරදි ප්‍රමාණය ගණනය කරනු ලබන්නේ වසරේ ඒ ඒ කල වලදී සිදු කරන ලබන පරික්ෂා කිරීම් වලදීය. එවන් අවස්ථා වලදී ඔවුන් වීඩියෝ දර්ශන බලමින් සැක කල හැකි වුන් නිරීක්ෂණය කරති. ඔවුන් එහදී සොයාගත් ය අතුරින් එක් අයකි මෙම නිළිය. ඔවුන්ට ඇය ගැන සැක කිරීමට තවත් කරුණු තිබුණි. එනම් ඇය ගත් ඩෙනිම් කලිසමක ටැග් පත ගැලවීමට ගොස් සිදුරු කර දමා ගොස් තිබු අයුරුත්. ගැලවී තිබු ටැග් පත් තැන තැන තිබී හමුවිමත්ය. ඒ අනුව මෙම නිළිය ඇදුම් සොරකම් කරන සැක කාරියක් ලෙස හදුනා ගත් ඉහල නිලධාරීහු ඇය පිලිබදව සියලුම සේවකයන් දැනුවත් කළහ.

    මෝටර් රියෙන් පැමිණීම

    සුපුරුදු අයුරින් ඇය මෙදිනත් මෝටර් රථයෙන් සාප්පු සංකීර්නයට පිවිසියාය. ඇ හදුනාගත් සාප්පු සේවකයන් එකිනෙකට සංඥා දෙමින් ඇය පිලිබදව සුපරික්ෂාකාරී වුහ. නිළිය ඇදුම් තෝරමින් විවිද ඇදුම් 10 ක් තෝරාගෙන බැගයට දමාගෙන ඇදුම් ඇගලා බලන කුටියකට යාමට සරසුනාය.ඇය පිලිබදව සුපරික්ෂාවෙන් සිටි ඇදුම් ඇගලා බලන කොටසේ සේවිකාව ඈ ඇත වූ ඇදුම් ගණන් කර පරික්ෂා කලාය. එම සියල්ලේම ටැග් තිබුණි. ඇය කුටියකට යැවූ සේවිකාව ඈ යලි ආපසු එනතුරු බලා සිටියාය. විනාඩි පහළොවක් විස්සක් ගතවිය. නිළිය තෝරාගත් ඇදුම් 4ක් බැගයට දමගෙන් ඉතරි ඇදුම් 6 සේවිකාව අතට දුන්නාය.සේවිකාව විසින් නිළිය විසින් මිලට ගැනීමට වෙන් කරගෙන සිටි ඇදුම් 4 ගෙන බැලුවාය. පුදුමයකි.මොහතකට පෙර එහි තිබු ටැග් එකක්වත් එහි නොතිබුණි. ඒවා තිබු තැන මදක් සිදුරු වී තිබුණි.

    "කෝ මේ ඇදුම් වල තිබුණු ටැග්?" සේවිකාව සුහදතාවයෙන්ම විමසුවාය "මේවයේ ටැග් තිබුනේ නැ" නිළිය පිළිතුරු දුන්නාය
    සේවිකාව අගේ හොරකම ඒ වන විටත් දන දැනම විමසුවාය
    "කොහමද ඔය කියන්නේ මේවයේ ටැග් තිබුන කියල" එවර නිළිය ඇසුවේ නොමනෙසුළු ආඩම්බර බවකිනි.
    "මිස් ඇතුලට යනකොට ඇදුම් 10ම ටැග් තිබුන" ඇය කීවාය
    "නැ තිබුනේ නෑ"
    කළමනාකාරිය සමගද නිළිය තර්ක කලාය. පරික්ෂා කිරීමේදී ඇය අතේ තිබියදිදී, ඇය ඇදුම් ගත් බෑගයේ තිබීද , ඇදුම් ඇගලා බැලූ ස්ථානයේ තිබීද ටැග් 4 සොයා ගැනීමට හැකි විය. ඒ වන විට සොරකම් කල බව ඔප්පු වී හමාරය. ඔවුහු ඇය පොලිසියට බාරදීමට සැලසුම් කළහ.
    "අනේ පොලිසියටවත් මිඩිය වලටවත් කියන්න එපා..මම ඔය ගොල්ලන්න්ට ලක්ෂ 10 ක් දෙන්නම්"
    නමුත් ඒ කිසිවකට සවන් නොදී ඔවුන් කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කළහ.

    පොලිසියේ ජවනිකාව

    පොලිසිය :
    තමුන් මේ විදියට රෙදි හොරකම් කලේ ඇයි?
    නිළිය :
    මහත්තය ඇදුම් ගන්න සල්ලි දෙන නැ එකයි.

    නමුත් ඒ වනවිට ඇයගේ බැගය තුල 30,000 ආසන්න මුදලක් තිබුණි. මිට පෙර සොරකම් කල අදුම්ද සොයාගත්තේය. සොරකම් කල ඇදුම් වල වටිනාකම රු. 17,000 ගණනකි.

    නිළිය:අනේ මේක මීඩියා වලට යවන්නෙපා.
    මෙයට පොලිසිය යහපත් ප්‍රතිචාරයක් දැක්වුවත් ඒ වනවිටත් මාධ්‍යන් මෙම සිදුවීම දැනගෙන තිබුණි.

     
    Last edited by a moderator:

    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    udari-inter.jpg
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113


    සිරාවට බන්. මෙකි බැදල ඉන්නෙ docකෙනෙක්, මෙකිට සල්ලි නැති හින්දා හොරකම් කරා කියල හිතන්න බෑ.:shocked::shocked: මම හිතන්නෙ මොකක් හරි මානසික රෝගයක් ඇති. හොරකම් කරල ආතල් එකක් ගන්න ඕන වගෙ

    Kleptomania :)
     

    @ns

    Member
    Sep 24, 2010
    78
    1
    0
    හොරකම් කරල අහුවෙන කොටත් ඇදලඉදල තියෙන්නෙත් ඒ කඩෙන්ම හොරකම්කරපු ඇදුමක්