Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
උදැසන ආහාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදැසන ආහාර වේල 9.30 ට පෙර ගැනීමෙන් වාසි රැසක්

ඊශ්රායලයේ ටෙල් අවීව් හා ජෙරුසෙලමේ හීබෘ යන විශ්වවිද්යාලයන්හි පර්යේෂකයින් පිරිසක් විසින් තරබාරු තත්ත්වයේ පසුවන සේවකයින් ඇතුළු ස්වෙච්චා සේවකයින් 36 දෙනකු යොදාගෙන සිදුකරන ලද මෙම අධ්යයනයට අනුව කරුණු හෙළිවී තිබේ.

ශරීර බර අඩු කිරීමට අදාළ ජාන වර්ධනය කිරීමටත්, රුධිරගත ග්ලූකෝස් හා ඉන්සියුලින් ප්රමාණයන් පාලනය කරමින් දෙවැනි ඝනයේ දියවැඩියාව රෝගයට ගොදුරු වීමෙන් වැළැක්විමට හේතුවන බව නවතම බටහිර අධ්යයනයකදී අනාවරණය වී තිබේ.

මෙම අධ්යයනය මෙහෙය වූ ටෙල්අවීව් විශ්වවිද්යාලයෙහි ඩැනියෙලා ජාකුබෝවික්ස්ට අනුව යමෙකු දවසේ වැදගත්ම ආහාර වේල සිය උදැසන ආහාරය නොගෙන සිsටියහොත් ශරීරයෙහි බර අඩුවීමට හේතු වන ජාන අඩුවෙන් වර්ධනය වන අතර දවසෙහි අනිකුත් ආහාර වේල් නියමිත පරිදි ගත්තද එම තත්ත්වයෙහි වෙනසක් නොවේ. ඇයට අනුව උදැසන 9.30 ට පෙර සිය උදැසන ආහාර වේල ගැනීමෙන් අයෙකුගේ මුළුමහත් ශරීරය පුරාම ජීර්ණ ක්රියාවලිය හා විවිධ සෛල අතර ද්රව්යයන් ප්රවාහනය කිරීම යන කාර්යයන් වර්ධනය කිරීමටත් ශරීරයේ බර අඩු කිරීමටත්, දෙවැනි ඝනයේ දියවැඩියාව හා අනෙකුත් වයස හා සම්බන්ධ රෝග තත්ත්වයන්ට මුල් වන සංකූලතාවන් ඇතිවීම පමා කිරීමටත් හේතුවේ.

මෙම අධ්යයනය මෙහෙයවූ පර්යේෂකයින්ට අනුව ලොව පුරා බොහෝ රටවල ළමුන් හා යෞවනයින්ගෙන් 1/3 ක් පමණ දෙනා නිරතුරුව සිය උදැසන ආහාර වේල මඟහරී.

වෙනත් අධ්යයනවලදී අනාවරණය වී ඇත්තේ උදැසන ආහාර වේල මඟහැරීම තරබාරු බවට හේතු වන බවයි. මෙම කරුණුවලින් පෙනී යනුයේ උදැසන ආහාර වේල ශරීරයෙහි බර පාලනය කිරීමේ මාධ්යයක් ලෙස යොදා ගත හැකි බව යෑයි පර්යේෂකයෝ පෙන්වා දෙති.

read

[QUOTE="kungpupanda, post: 22599165, member: 404084"] [B][SIZE=4]උදැසන ආහාර වේල 9.30 ට පෙර ගැනීමෙන් වාසි රැසක්[/SIZE][/B] [SIZE=4][SIZE=4] ඊශ්රායලයේ ටෙල් අවීව් හා ජෙරුසෙලමේ හීබෘ යන විශ්වවිද්යාලයන්හි පර්යේෂකයින් පිරිසක් විසින් තරබාරු තත්ත්වයේ පසුවන සේවකයින් ඇතුළු ස්වෙච්චා සේවකයින් 36 දෙනකු යොදාගෙන සිදුකරන ලද මෙම අධ්යයනයට අනුව කරුණු හෙළිවී තිබේ.[/SIZE][/SIZE] [SIZE=4][SIZE=4] [/SIZE][/SIZE] [SIZE=4]ශරීර බර අඩු කිරීමට අදාළ ජාන වර්ධනය කිරීමටත්, රුධිරගත ග්ලූකෝස් හා ඉන්සියුලින් ප්රමාණයන් පාලනය කරමින් දෙවැනි ඝනයේ දියවැඩියාව රෝගයට ගොදුරු වීමෙන් වැළැක්විමට හේතුවන බව නවතම බටහිර අධ්යයනයකදී අනාවරණය වී තිබේ. මෙම අධ්යයනය මෙහෙය වූ ටෙල්අවීව් විශ්වවිද්යාලයෙහි ඩැනියෙලා ජාකුබෝවික්ස්ට අනුව යමෙකු දවසේ [B]වැදගත්ම ආහාර වේල සිය උදැසන ආහාරය නොගෙන සිsටියහොත් ශරීරයෙහි [COLOR=Red]බර අඩුවීමට හේතු වන ජාන අඩුවෙන් වර්ධනය[/COLOR][/B][COLOR=Red] [/COLOR]වන අතර දවසෙහි අනිකුත් ආහාර වේල් නියමිත පරිදි ගත්තද එම තත්ත්වයෙහි වෙනසක් නොවේ. ඇයට අනුව උදැසන 9.30 ට පෙර සිය උදැසන ආහාර වේල ගැනීමෙන් අයෙකුගේ මුළුමහත් ශරීරය පුරාම ජීර්ණ ක්රියාවලිය හා විවිධ සෛල අතර ද්රව්යයන් ප්රවාහනය කිරීම යන කාර්යයන් වර්ධනය කිරීමටත් ශරීරයේ බර අඩු කිරීමටත්, දෙවැනි ඝනයේ දියවැඩියාව හා අනෙකුත් වයස හා සම්බන්ධ රෝග තත්ත්වයන්ට මුල් වන සංකූලතාවන් ඇතිවීම පමා කිරීමටත් හේතුවේ. මෙම අධ්යයනය මෙහෙයවූ පර්යේෂකයින්ට අනුව ලොව පුරා බොහෝ රටවල ළමුන් හා යෞවනයින්ගෙන් 1/3 ක් පමණ දෙනා නිරතුරුව සිය උදැසන ආහාර වේල මඟහරී. වෙනත් අධ්යයනවලදී අනාවරණය වී ඇත්තේ උදැසන ආහාර වේල මඟහැරීම තරබාරු බවට හේතු වන බවයි. මෙම කරුණුවලින් පෙනී යනුයේ උදැසන ආහාර වේල ශරීරයෙහි බර පාලනය කිරීමේ මාධ්යයක් ලෙස යොදා ගත හැකි බව යෑයි පර්යේෂකයෝ පෙන්වා දෙති.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][URL="http://divaina.com/daily/index.php/visheshanga3/4285-2017-12-10-12-47-18"]read [/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom