උදෑසන 10 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය,,,,,,,,,,,,,baiyo weda pennai

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අද (06) උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවා බව වාර්තා වේ.

    2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි.

    ඒ අනුව,

    වව්නියාව - 35%
    මාතලේ -25%
    මුලතිව් - 25%
    අම්පාර -25%
    මන්නාරම - 23%
    මොණරාගල -23%
    බදුල්ල - 22%
    කිලිනොච්චිය - 22%
    මහනුවර 21%
    මාතර -21%
    ත්‍රිකුණාමලය -21%
    අනුරාධපුරය -21 %
    පොළොන්නරුව - 21%
    ගම්පහ - 20%
    කළුතර - 20%
    නුවරඑළිය - 20%
    රත්නපුර - 20%
    කෑගල්ල -20%
    කුරුණෑගල - 20%
    පුත්තලම - 20%
    ගාල්ල - 19%
    හම්බන්තොට -19%
    කොළඹ 18.9%
    යාපනය - 18%
     
    • Like
    Reactions: haunte

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    අඩෝ ගෙරි දෙමළා. කවුද යකෝ මාලිමවට බනින පගයා
    Dog Meme GIF by DogeBONK
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    උදේ කොහොමත් සෙනඟ අඩුයි.2න් පස්සේ තමා රොතු පිටින් යන්නේ චන්දේ දාන්න. මතකනේ ගිය පාරත්..
     
    • Like
    Reactions: nalin0001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    උදේ කොහොමත් සෙනඟ අඩුයි.2න් පස්සේ තමා රොතු පිටින් යන්නේ චන්දේ දාන්න. මතකනේ ගිය පාරත්..
    උබල මේ ඡන්දෙ ගණන් ගත්තට මොකෙක්වත් දනිහෙන් උඩට අරගෙන නෑ. වෙලා තිබ්බොත් යන සීන් එකක් තියෙන්නේ
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මම යනකොට මැස්සෙක් වත් නෑ
    ඇතුලෙ හිටපු උන් මූනෙන් මූන බලාගෙන ඉන්නවා :baffled:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Dan 12 pm
    අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වේ.

    2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි.

    ඒ අනුව,

    මාතර - 42%
    මන්නාරම - 40%
    ත්‍රිකුණාමලය - 36%
    බදුල්ල - 36%
    ගාල්ල - 35%
    යාපනය 35%
    පොළොන්නරුව - 34%
    කෑගල්ල - 33%
    මහනුරව 33%
    අම්පාර - 31%
    රත්නපුර - 30%
    පුත්තලම - 30%
    අනුරාධපුර 30%
    කොළඹ - 28%
     
    • Like
    Reactions: EVC and vali aththa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    ඩැස්ෆොරව invest කරනවා කිවාට මෙහෙම invest කරයි කියලා කවුද හිතුවේ... 🤌 අනේ අපේ මහින්ද මාත්තාය පවුල පිටින් එකතු වෙලා බේරා ගත්ත රට... :lol::lol:

     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    හනේ ඉතින් මෙච්චර දවස් පවුලට කන්න බොන්න දෙන්න නිර්වස්ත්‍ර පෝස්ට් දාපු උන්ට 5000 නැති වෙනවා නේද කියලා දැනෙද්දි පපුව හෝස් ගාලා යනවා අපෙ හාමුදුරුවනේ... :sorry:
     
    • Haha
    Reactions: peter001