දිවයිනේ දිස්ත්රික්ක කිහිපයක උදෑසන 10 වන විට ඡන්දය ප්රකාශය කිරීමේ ප්රතිශතය මේ වනවිට නිකුත් කර තිබේ.
ඒ අනුව දිස්ත්රික්ක ප්රතිශතයන් පහත පරිදි වේ.
ගම්පහ දිස්ත්රික්කය - 20%
කළුතර දිස්ත්රික්කය - 20%
යාපනය දිස්ත්රික්කය - 16%
මුලතිව් දිස්ත්රික්කය - 23%
කිලිනොච්චිය දිස්ත්රික්කය - 25%
කුරුණෑගල දිස්ත්රික්කය - 22%
අනුරාධපුර දිස්ත්රික්කය - 25%
මාතලේ දිස්ත්රික්කය - 24%
වව්නියාව දිස්ත්රික්කය - 25%
ත්රිකුණාමලය දිස්ත්රික්කය - 23%
ඒ අනුව දිස්ත්රික්ක ප්රතිශතයන් පහත පරිදි වේ.
ගම්පහ දිස්ත්රික්කය - 20%
කළුතර දිස්ත්රික්කය - 20%
යාපනය දිස්ත්රික්කය - 16%
මුලතිව් දිස්ත්රික්කය - 23%
කිලිනොච්චිය දිස්ත්රික්කය - 25%
කුරුණෑගල දිස්ත්රික්කය - 22%
අනුරාධපුර දිස්ත්රික්කය - 25%
මාතලේ දිස්ත්රික්කය - 24%
වව්නියාව දිස්ත්රික්කය - 25%
ත්රිකුණාමලය දිස්ත්රික්කය - 23%