උදිත් ලොකුබණ්ඩාර අවුලේ සැබෑ වගතුග
ඉකුත්දින සමාජ මාධ්‍ය වඩාත් කැළඹීමට ලක් කළ සිදුවීමක් නොම්මර 16, විජේරාම පාරේ හිටපු ජනාධිපතිවරයාගේ නිළ නිවසෙන් වාර්තා වුණා. ඒ මාද්යවේදී කීත් නොයාර් 2008 වසරේදී සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් මරණාසන්න තුවාල වනතෙක් පහරදීමේ සිදුවීමක් සම්භන්ධයෙන් රහස් පොලිස් ප්‍රධානී ශානි අබේසේකර මහතා ප්රමුඛ කණ්ඩායමක් විසින් හිටපු ජනාධිපතිවරයාව පැය තුනක් ප්‍රශ්ණ කිරීමේ අවස්ථාවෙන් පසුවය. මුළදී කීත් නොයාර් සම්භන්ධයෙන් වූ ප්‍රධාන සිදුවීම මාධ්‍යයෙන් සැඟවීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් දියත් කළ කූට උපක්‍රමයක් ලෙස තම පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතාට බැණ වැදීම හැඳින්වුවද, මෙහි යටිබිම්ගත කතාවක් ලංකා සී නිවුස් වෙත රහස් තොරතුරු සපයන්නෙක් වාර්තා කර තිබිණි.
උදිත් ලොකුබණ්ඩාර මහතා 2015 පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණය පරාජය වීමත් සමඟ ඇතිවූ ඉඡ්චාභංගත්වයෙන් එවකට මිරිහානේ තිබූ හිටපු ජනාධිපතිවරයාගේ තාවකාලික නිවෙස්නට වී උදේ හවා කල් ගෙවීය. එකළ ඔහු සුප්‍රසිද්ධ නිළියක වූ නදීශා හේමමාලි සමඟ තිබූ අසම්මත ලිංගික ඇසුර අවසන් කරගෙන තිබූ කාල වකවානුව නිසාවෙන් ඒ සම්භන්ධයෙන් බොහෝ සිත් තැවුලෙන් කල් ගත කළේය. තම බිරිඳට වඩා නදීශාගේ අධික කාමාධික උත්ප්රේරණයන්ට ලොල් වූ උදිත්, නොදැනුවත්වම ” ලූනාටෙක් ඩිසොඩර් ” නැමති මානසික ආතතියකින් පෙළුණු බවත්, දිනපතා ඒ වෙනුවෙන් බෙහෙත් ලබා ගත් බවත් සමීපතමයක් පමණක් දන්නා රහසකි. අවසානයේ රාජපක්ෂ මහතාගේ අගුපිළේ නිතර දෙවේලේ ලැගීම නිසා ඉඳහිට කඩදාසි ආශ්රිත වැඩක් දෙකක්, ඔහුට ලබා දීමට තරම් හිටපු ජනාධිපතිවරයා කාරුණික විය. ( නමුත් උදිත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දරන සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ලේකම් ධුරය දැරූ ආරක්ෂක අමාත්‍යංශයේ අධීකෂණ මන්ත්‍රී ධූරයක් දරා තිබීම සම්භන්ධයෙන් යම් කිසි චකිතයක් මහින්ද රාජපක්ෂ මහතාගේ හිතේ ඇතිවී තිබුණද ඔහු ඒ කිසිවක් ලොකුවට ගණන් නොගත්තේ ය )
කළ දුටු කළ වළ ඉහගැනීමට දක්ෂ උදිත්ට ඉන් අනතුරුව අපූරු සිතිවිලිවලින් පහළ විණි. ඒකාබද්ධ දේශපාලන ප්රවාහයේ එකී මෙකී නොකී සියළුම දෙනා පාලනය කරන තනතුරක් වන හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් තනතුර සම්භන්ධයෙන් ආශාවක් ඔහු සිත තුල ජනිත වී, එකළ රාජපක්ෂගේ ඩයරිය උදේ හවා යාවත්කාලීන කළ ජයසිංහ නැමැත්තාට උදිත් මෙය ප්‍රකාශ කළේය. ජයසිංහ යනු මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ තුට්ටුවකටවත් ගණන් නොගත්, කාර්යාලයේ පියන් වැඩ කළ , එහෙත් ජනාධිපතිවරණයෙන් පසුව රාජපක්ෂ තනි නොකළ ඉතිරිව සිටි බත් බැළයන් කිහිපදෙනාගෙන් කෙනෙකි. කිසිඳු උගත්කමක් නොමැති මෙකී ජයසිංහ , උදිත්ගේ වහසිබසට රැවටී ඔහුගේ පෞද්ගලික career image එක ගොඩනැඟීම සඳහා දායකත්වය සපයනු ලැබීය. මෙහිදී ඩයරියේ දින වෙන්කරගැනීමට පැමිණෙන ඒකාබද්ධයේ සෑම දෙනෙකුටම ජයසිංහ සාම්ප්‍රදායිකව පැවසූයේ ” ලේකම් තුමාගෙන් අහල මම කියන්නම් ” ආදී වශයෙනි.
නොදැනුවත්වම කල් ගතවෙද්දී මහින්ද රාජපක්ෂගේ නිළ රථයට හෙමින් සීරුවේ ගොඩවන උදිත්, රාජපක්ෂටත් නොදැනීම ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා බවට පත්විණි. මේ තීරණය සම්භන්ධයෙන් ලොකුබණ්ඩාර පවුලේ සියළුම දෙනා තම අකමැත්ත උදිතට ප්‍රකාශ කරමින් කියා සිටියේ , ” අපි නම්බුකාර වැදගත් මිනිස්සු. ඔය රස්තියාදුකාරයො ගාව වැඩට යන්නෙ නැතුව පවුලෙ නම්බුව තියාගෙන හිටපන් ” ආදී වශයෙනි. එහෙත් පවුලේ අයගේ උදාසීන වදන් තුට්ටුවකටවත් මායිම් නොකළ උදිත් දිගින් දිගටම රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස සියළු තැන්හි පෙනී සිටිමින් කටයුතු කළේය.
” ලොක්කා කන දේ පොඩ්ඩා කෑවොත් එතන ඇතිවන්නේ අවුලක්ම ය ” . උදිත්ටත් සිදුවූයේ එයයි. මහින්ද රාජපක්ෂ මහතාට වයස 73 ක් වූවත් තවමත් කාන්තා ආකර්ශනය නොඅඩුවම ලැබෙන බව කොයිකවුරුත් හොඳින් දන්නා රහසකි. රාජපක්ෂ මහතාට පරිභෝජනය සඳහා කාන්තාවන් සපයන ප්‍රධාන තැරැව්කරුවා වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා විසින් රැගෙන එන කාන්තාවන් උදිත් ලොකුබණ්ඩාර මුලින් රස පරීක්ෂණයකට භාජනය කර ලබාදීමට තරම් කෙරුම්කරුවෙකු විය. කොටින්ම රාජපක්ෂ පරිභෝජනය කළේ උදිත් මුළින් ඉඳුල් කළ කෑමය. දිනක් කොඩිකාර හරහා මෙම සිදුවීම කණ වැකුණු රාජපක්ෂ හට ඌරු ජුවල් තදවුණේ ඉන් පසුවය. උදිත්ට තම කාමරයට කතා කොට හොඳවැයින් කණට දෙකක් ගසා අමු තිත්ත කුණුහර්පෙන් බැණවැදුණු රාජපක්ෂ උදිත්ව තම ලේකම් තනතුරෙන් පහ කරනා බව ප්‍රකාශ කළේය ..එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ කකුල් දෙක ළඟ දණ ගසා වැඳ වැටුණු උදිත් තමාට සමාව දෙන ලෙසත් යළි කිසිදිනක එසේ නොකරන බවත්, හිටපු ජනාධිපතිවරයාට ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව එම සිදූවීම රාජපක්ෂගේ යටි සිතේ කේන්තියක් ඉතිරි කරමින් අවසාන විය.
මහින්දගෙන් වැඩ වරද්දා ගත් උදිත තව දිනක , නාමල් රාජපක්ෂට අපූරු උපදෙසක් ලබා දෙන්නට යාමෙන් දෙවනි වතාවට රතු බල්බ දලවා ගත්තේය. නාමල් රාජපක්ෂගේ පෞද්ගලික සහයක වන කැලුම් ප්‍රියංකර මහතා සමඟ නාමල්ගේ ගොන් වැඩ සම්භන්ධයෙන් දරුණු විවේචනයක් එල්ල කළ උදිත , තමන් මේ සම්භන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාව දැනුවත් කරනා බව ප්‍රියංකරට ප්‍රකාශ කළේය. උදිතගේ කටින් පිට වූ මේ වචන වල උණුසුම නිකුත් වීමටත් ප්‍රථමයෙන් මෙය නාමල්ගේ කණේ තැබූ ප්‍රියංකර , නාමල්ට සතාගෙන් පරිස්සම් වන ලෙසද උපදෙස් ලබා දුන්නේය. එවෙලේම උදිත්ව කැඳවූ නාමල් සිංහල භාෂාවේ ඇති සිදත් සඟරාව සහ සකස්කඩ උපයෝගී කර ගනිමින් අමු තිත්ත භාෂාවෙන් ආමන්ත්‍රණය කළේය.
ඉන් නොනැවතුනු නාමල් මේ සම්භන්ධයෙන් තම පියාව දැනුවත් කර අතර, ” තාත්ති මූට ඉන්නවනම් සීමාවෙ ඉන්න කියන්න. නැත්නම් යන්න කියන්න ” යැයිද ප්‍රකාශ කළ බවට අපට තොරතුරු සපයන රාජපක්ෂගේ සමීපතමයා අනාවරණය කළේය. ඉකුත්දින විජයරාම නිවසේදී රාජපක්ෂගේ මුවෙන් එළියට ආවේ ඒ සියළු ආවේගයන්ය.
Lanka C News