උදුගොව්වන් කෑම.... උදව්....

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    උදුගොව්වන් කෑම.... උදව්....

    මගේ හොඳම යාළුවාගේ ඔලුව...... ඌ කෙම් එහෙමත් කලා ලු. මේ experience එක තියෙන අය හොඳ වුනු අය ඉන්නවා ද? පිං සිද්ධ වෙන වැඩක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    එහෙම සතෙක් නෑ. ඉමියුන් සිස්ටම් එකේ අවුලක් නිසාලු හැදෙන්නෙ.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    pala dermatologist kenek gawata

    ඕක ටිකක් හොද කර ගන්න අමාරු ලෙඩක් බෙහෙත් නැ එකයි ඕක නිසා මත ගොඩක් විදවනවා මගේ දැන් සැහෙන්න කොන්ඩේ ගිහින් English බෙහෙත් වලට සාර්ථක ප්‍රතිපල නම් නැ injection ගහන්න කියනවා එක නම් කරන්න එපා side effect තියනවා මම සැහෙන්න දේවල් කලා එත් අඩු නැ බන් තැනින් තැන කොන්ඩේ යනවා අයෙත් එනවා ඒවගේ තමා කණ කෑම වල වෙනසක් කරන්න ආයුර්වේද බෙහෙත්වලට නම් ප්‍රතිපල තියනවා ටිකක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1847263
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Check Veda hamuduruwo off Pitakotte Rajamahavihara. Go and ask someone near pansala he will show
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    රුපියල් දෙකක වගේ සයිස් එකට තිබ්බ තැනකට, හැමදාම උදේට මේ ක්‍රීම් එක ගෑවා... ටියුබ් 3ක් විතර... 100%ක් හොද උනා...
    *ක්‍රීම් එකක් අරගෙන ගාපන්... අඩු වෙනවද වැඩි වෙනවද කියලා හිතන්න එපා සත පහකට... නොහිතා, අමතක කරලාම ඉදපන්....

    80591190e09589fe73577613cf8f4de1844a09fbb1cf6ca1d6f176f91f50257d67b85646.jpg
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    ඕක ටිකක් හොද කර ගන්න අමාරු ලෙඩක් බෙහෙත් නැ එකයි ඕක නිසා මත ගොඩක් විදවනවා මගේ දැන් සැහෙන්න කොන්ඩේ ගිහින් English බෙහෙත් වලට සාර්ථක ප්‍රතිපල නම් නැ injection ගහන්න කියනවා එක නම් කරන්න එපා side effect තියනවා මම සැහෙන්න දේවල් කලා එත් අඩු නැ බන් තැනින් තැන කොන්ඩේ යනවා අයෙත් එනවා ඒවගේ තමා කණ කෑම වල වෙනසක් කරන්න ආයුර්වේද බෙහෙත්වලට නම් ප්‍රතිපල තියනවා ටිකක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1847263

    ඔයා injection එක ගැහුවා ද. මොනව ද side effects
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    හරිහමන් බෙහෙතක් නෑ. ටිකක් ඉවසුවොත් ඇඟෙන්ම හොඳ කරනව. PRP treatment එක ගැන හොයල බලන්න.
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    Dermatologist කෙනෙක් ගාවට ගියානම් හරි.
    හිතන්ඩ තරම් දෙයක් නෙමේ
    ඉස්සර වෙලා ක්‍රීම් එකක් වගේ දීල මාසයක් විතර බලයි, එකෙන් හොඳ වුනෙ නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් තියනවා ,,, එච්චරයි
     
    Last edited: