ගිය ජන්දෙට ම..... පෝස්ටර් ගැහුව කියලai ban u ube kanata gahuwe..
ගිය ජන්දෙට ම..... පෝස්ටර් ගැහුව කියලai ban u ube kanata gahuwe..
a moko bn?ඕකට හොදම වැඩේ ඕක දවසක් මගෙ කනටත් ගැහුව හොදම වැඩේ සාදු බුද්ධං
ඕකට එල්ලලා ගහන්න ඕනා....
එකපාරක් අපේ කැම්පස් එකට ඇවිල්ලා කනට ගහලා යැව්වේ

මෑන්ස් චන්ඩියෙක්ද ????![]()






















නෑ බන්, අපේ අළුත් කට්ටිය ආපු දවසක අපේ ඉන්න අන්තරේ එවුන් එක්ක මූ කැම්පස් එකට ආවා ඔක්කොටම නෙලලා යැව්වේ![]()
උඹල මුංට හපන්නෙ
කොහොම උනත් ඹයවගෙ කට්ටියව කැම්පස් එකට වැද්ද නොගැනීම හොදයි
මොකද මුං කරන ඒවට ඉගෙන ගන්න දුක්මහන්සියෙන් කැම්පස් ආපු අහින්සක කොල්ලො කෙල්ලොත් මාට්ටු වෙනව
ඕකට එල්ලලා ගහන්න ඕනා....
එකපාරක් අපේ කැම්පස් එකට ඇවිල්ලා කනට ගහලා යැව්වේ


kawruda ponnayek mata -rep ekak daalaa.. -rep eka nemei awula.. meewagee ballanta muka dena ewun meekee inna ekai duka..
