උදුල් ප්‍රේමරත්න වැඩට බසී

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්ද බන් මොකෙක්ද කියල..
    මම දැන් ටික දවසකට කලින් දැක්ක අලුත්කඩේ ඇවිද ඇවිද ඉන්නවා..:confused:
    පොර ඩෙන්ටෙක්.....
    ඩෙන්ටල් සර්ජන්ලා කියන්නේ දන්ත වෛද්‍ය වෘත්තියේ ලජ්ජාව කියල ඕකට......
     

    thanujaka

    Well-known member
  • පොර ඩෙන්ටෙක්.....
    ඩෙන්ටල් සර්ජන්ලා කියන්නේ දන්ත වෛද්‍ය වෘත්තියේ ලජ්ජාව කියල ඕකට......

    මම දැක්ක පොර ඇවිද ඇවිද ඉදල ලෝ කොලේජ් එක ඇතුලට රිංගුවා..
    නඩුවකුත් නැතුව බන් ඌ ඇවිත් හිටියේ බන් හැබැයි සිරා...:rofl: