නෝටි බබා;24327254 said:
හප්පා..
නෝටි බබා;24327254 said:
සිරාවටම බං මම මේ අලුත් සිංදු කියන ඩයල් එකෙක්වත් දන්නේ නැහැ..
අලුත් උන් නම් මට අරහං..
මේකෙන් උනේ මෙහෙම එකෙක් ඉන්නවා කියලා දැනගත්තා..
මුගේ තාත්තා අමල් කියලා දන්නෙත් මේකෙන්..
මර්වින් පෙරේරලා නම් පට්ට ගායකයො තමයි ඉතිං..
siraawatama machan.. eka team1 kattiya. anyway ponnaya chatr una dekkahama hena happy... lol![]()


ඔව් බන් අනිවාඔච්චර නටන්නේ ඕක තමයි
Sira ???සිරාවටම ඔයි මම මේ නදිමාල් කියන එකෙක් ගැන දන්නේ නෑ ඌ අහුවෙනකන් ඩුබායි පොලිසියට.
උදුල්කාරයා නං අතේකුරුල්ලා. ඕකා කැම්පස් ඉද්දි කීපාරක් මාට්ටු උනාද කෙල්ලෝ දිහාබල බලා අතේ ගගහා ඉදලා.