උදුල මල්ලිව නිදහස් කරනු

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
උදුල මල්ලිව නිදහස් කරනු

උදුල් නිදහස් කරන්නැයි ඉල්ලා දේශීය වෛද්‍ය සිසුන් උද්ඝෝෂණයේ දේශීය 2010 නොවැම්බර් 24 වෙනි බදාදා, 15:04 අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතා වහා නිදහස්කරන ලෙස බල කරමින් කොළඹ දේශීය වෛද්‍ය ආයතනයේ සිසුන් අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත විය. පහත පලවන්නේ එම උද්ඝෝෂණයේ අවස්ථා කිහිපයකි.

st01.jpg

st02.jpg

st03.jpg
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ඕකාට මල්ලි කියනවනං උඹට දැං හැට පැනල ඇති. :P
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Ane me okunta bambu gahanna kiyanawa,
    aya campus wahuwoth ehema nam ape prfoa la aya apita lectures karanneth neti wei,
    E madiwata me adyapanen ayin wela yanna wena kale thawath wedi wenawa.
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    ඔය වගේ එවුන් හිරෙ නෙමෙයි අර සමහර රටවල් වල කරන්වා වගෙ ගල් ගහලා මරන්න ඔනෙ.මෙවගෙ එවුන් හින්දා දැන් විශ්ව විද්යාල යන අය ගැන සමාජයෙ තියෙන්නෙ කලකිරීමක්.මගෙ යාලුවෙක් විශ්ව විද්යාලෙන් අයින් උනා, මුන් ඉගෙන ගන්න දෙන්නෙ නෑ කියලා, බලෙන්ම බස් වල පටවගෙන උද්ගොෂණ කරන්න අරන් යනවලු. ඉගෙන ගන්න එකකුට ඉගෙන ගන්න දෙන්නෙ නැති,රටෙ මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කර කර ඉන්න මෙවගේ එවුන්ව මරලත් මදි.

    (එලකිරි එකේ සුද්ද සිංහල දාන්න තහනම් නෙ.හරි අමාරුවෙන් හිතෙ තියෙන ආවෙගෙ මෙහෙම හරි වචන කර ගත්තෙ.)
    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl: