මෙන්න සෙනඟ -SF නිදහස් කරනු!

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මෙන්න සෙනඟ -SF නිදහස් කරනු!

ජෙනරාල් නිදහස් කරන්නැයි ඉල්ලා ජ.වි.පෙ. දැවැන්ත විරෝධතාවයක දේශීය 2010 පෙබරවාරි 16 වෙනි අඟහරුවාදා, 21:31
jvpprotest00.jpg
කිසිදු චෝදනාවක් නොමැතිව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන රදවා තබා ගෙන සිටින නිර්පාක්ෂික පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද කොළඹදී දැවැන්ත විරෝධතාවයක නිරත විය.


ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ඇතුළු එම පක්ෂයේ නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම විරෝධතාවයට අති විශාල ජනකායක් සහභාගී වූහ. පුංචි බොරැල්ලෙන් ඇරඹි විරෝධතාවය ලිප්ටන් වටරවුම දක්වා පැමිණියහ.

පහත පළ වන්නේ එම උද්ඝෝෂණයට අදාළ ඡායාරූප කිහිපයකි.
jvpprotest01.jpg

jvpprotest02.jpg

jvpprotest03.jpg

jvpprotest04.jpg

jvpprotest05.jpg

jvpprotest06.jpg

jvpprotest07.jpg
 
Jan 24, 2009
3,532
130
0
ජේ වී පී එකම ගෙනැල්ලා වගේ. ඔලුගෙඩි ටික ගණන් කරොත් ජේ වී පී එකේ චන්ද ගාන හොයා ගන්න පුලුවන් :lol: