

මොන බුද්දි එකෙන්ද? ලොකු එකද පොඩි එකෙන්ද? ලොකු එකේනම් කිසි අවුලක් නෑ රහයි.තාච්චියේ හදන කොත්තු නිසා ඉතින් අර පොඩි කඩ වල ගහලා හදන රස නෑ.උබ බුද්දි එක හොදයි කියලා, බුද්දි එකෙන් කොත්තු එකක් ගත්තා, එක කොත්තු නෙවෙයි, කාපු මෙලො රාහාක් නැතිම කොත්තු එක,
උබෙ දිවෙ රස තන්තු ගෙවිලද,![]()
ලොකු එක බන්, නල්ලුරුවෙ තියෙන්නෙ,මොන බුද්දි එකෙන්ද? ලොකු එකද පොඩි එකෙන්ද? ලොකු එකේනම් කිසි අවුලක් නෑ රහයි.තාච්චියේ හදන කොත්තු නිසා ඉතින් අර පොඩි කඩ වල ගහලා හදන රස නෑ.
එහෙම අවුලක් නෑනෙස් මන් ලගදිත් ගෙනල්ලා කෑවා රහයි.ලොකු එක බන්, නල්ලුරුවෙ තියෙන්නෙ,
කොත්තු එක කාහාම කාහා පාටයි, කොස් මැල්ලුමක් වගෙ, මෙලො රාහාක් නැ,
උබ කොත්තු රයිස් කාලා නැ,එහෙම අවුලක් නෑනෙස් මන් ලගදිත් ගෙනල්ලා කෑවා රහයි.
Ammata hikapiyaඋබ කොත්තු රයිස් කාලා නැ,
පුරවලා දුන්නට මෙලො රාහාක් නැ, චිකන් කුට්ටි, කිසිම රාහාක් නැ සැරත් නැ රසත් නැ, නියම කොස් මැල්ලුමක්,
උදෙන්ම හාර්ට්-ඇටෑක් එකක් ඇවිත්, හොස්පිට්ල් ගිහින් ආවා බම්ලෝ..