උදෙන්ම ගිහින් බුරියානියක් අරන් ආවා බම්ලෝ..

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    උබ බුද්දි එක හොදයි කියලා, බුද්දි එකෙන් කොත්තු එකක් ගත්තා, එක කොත්තු නෙවෙයි, කාපු මෙලො රාහාක් නැතිම කොත්තු එක, :baffled:

    උබෙ දිවෙ රස තන්තු ගෙවිලද, :lol:
     
    • Dislike
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    උබ බුද්දි එක හොදයි කියලා, බුද්දි එකෙන් කොත්තු එකක් ගත්තා, එක කොත්තු නෙවෙයි, කාපු මෙලො රාහාක් නැතිම කොත්තු එක, :baffled:

    උබෙ දිවෙ රස තන්තු ගෙවිලද, :lol:
    මොන බුද්දි එකෙන්ද? ලොකු එකද පොඩි එකෙන්ද? ලොකු එකේනම් කිසි අවුලක් නෑ රහයි.තාච්චියේ හදන කොත්තු නිසා ඉතින් අර පොඩි කඩ වල ගහලා හදන රස නෑ.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මොන බුද්දි එකෙන්ද? ලොකු එකද පොඩි එකෙන්ද? ලොකු එකේනම් කිසි අවුලක් නෑ රහයි.තාච්චියේ හදන කොත්තු නිසා ඉතින් අර පොඩි කඩ වල ගහලා හදන රස නෑ.
    ලොකු එක බන්, නල්ලුරුවෙ තියෙන්නෙ,

    කොත්තු එක කාහාම කාහා පාටයි, කොස් මැල්ලුමක් වගෙ, මෙලො රාහාක් නැ,
     
    • Dislike
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ලොකු එක බන්, නල්ලුරුවෙ තියෙන්නෙ,

    කොත්තු එක කාහාම කාහා පාටයි, කොස් මැල්ලුමක් වගෙ, මෙලො රාහාක් නැ,
    එහෙම අවුලක් නෑනෙස් මන් ලගදිත් ගෙනල්ලා කෑවා රහයි.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    එහෙම අවුලක් නෑනෙස් මන් ලගදිත් ගෙනල්ලා කෑවා රහයි.
    උබ කොත්තු රයිස් කාලා නැ,

    පුරවලා දුන්නට මෙලො රාහාක් නැ, චිකන් කුට්ටි, කිසිම රාහාක් නැ සැරත් නැ රසත් නැ, නියම කොස් මැල්ලුමක්,
     
    • Dislike
    Reactions: P Gunaratnm

    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    උබ කොත්තු රයිස් කාලා නැ,

    පුරවලා දුන්නට මෙලො රාහාක් නැ, චිකන් කුට්ටි, කිසිම රාහාක් නැ සැරත් නැ රසත් නැ, නියම කොස් මැල්ලුමක්,
    Ammata hikapiya
     
    • Haha
    Reactions: P Gunaratnm

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උදෙන්ම හාර්ට්-ඇටෑක් එකක් ඇවිත්, හොස්පිට්ල් ගිහින් ආවා බම්ලෝ..
     
    • Haha
    Reactions: P Gunaratnm