උදෙන්ම නැගිටින්න ඕන.. ඒත් අමාරුයිද??

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
000204AE.gif
 

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##


    1. හොද හරීර සෞඛ්‍යයක් පවත්වාගන්න
    2. හැම සතියකටම වරක් සම්භාහනයක් සිංහලෙන් කියනව නම් හොද මසාජ් එකක් ගන්න
    3. කෑම ටිකක් අඩුවෙන් කන්න. (තමන්ට අවශ්‍යය ප්‍රමාණයට විතරක්) රාත්‍රී 8න් පස්සෙ කන්න එපා
    4. උදේට සඟරාවක් නැත්තම් දිනපොතක් වගේ දෙයක් ලියන්න
    5. තමන් කරන රැකියාවට හෝ පාඩම් කටයුතු වලට ආදරය කරන්න

    :shocked::shocked::shocked::shocked:
    hamadam kavenne 8 pahu vela bn:D
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    තමන් අසා කරන දෙයක් ගැන නිව්ස් එකක් නෙට් එකෙන් හොයල දෙන app එකක් තිබ්බනම් හරි උදේට කියවන්න ..උදේට වෙනස් දෙයක් දකින්න තියනවනම් හරි ...රූම් එක ලයිට් එක ඉර පායනවා වගේ හෙමිට එලිය වැඩි වෙනන ටිබොත් මොකද හිතන්නේ ...
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    තමන් අසා කරන දෙයක් ගැන නිව්ස් එකක් නෙට් එකෙන් හොයල දෙන app එකක් තිබ්බනම් හරි උදේට කියවන්න ..උදේට වෙනස් දෙයක් දකින්න තියනවනම් හරි ...රූම් එක ලයිට් එක ඉර පායනවා වගේ හෙමිට එලිය වැඩි වෙනන ටිබොත් මොකද හිතන්නේ ...
    ira payaddi light eka vadi venne mokatada bn??ira eliya thiyenavane :D
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මට නම් දවස් 4ක් 5ක් එකම වෙලාවට එලාම් එක තියලා නිදාගත්තම ආයේ දිගටම එලාම් නොතියාත් ඒ වෙලාවටම ඇහැරෙනවා. :yes::yes::yes: (සෙනසුරාදා ඉරිදාත් එක්කම :sorry:)
    TFS machan +2
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මට නම් දවස් 4ක් 5ක් එකම වෙලාවට එලාම් එක තියලා නිදාගත්තම ආයේ දිගටම එලාම් නොතියාත් ඒ වෙලාවටම ඇහැරෙනවා. :yes::yes: (සෙනසුරාදා ඉරිදාත් එක්කම :sorry:)
    TFS machan +2
    :(:(:yes: