උදේ 7:00 ට open කරනව කියල තියෙනව
හරියටම වට බාගයක් වමට කැරකෙව්ව
HC වැඩියි ටිකක් ප්ලග් එකක් දාන්න කාලෙ හරි
ප්ලග් එකෙන් කිලෝමීටර 11500 ක් දුව
12000 න් මාරු කරන්න කියලනෙ නිර්දේශ කරල තියෙන්නෙ
10-11 මාරු කරනවනං තව හොදයි
බයික් එක යනව කිලෝමීටර 20000 ක් වුණත්. හැපැයි දන්නෙම නැතුව පෙට්‍රල් පිච්චෙනව වැඩියි. emission එකත් හොද නැතුව යනව
ප්ල්ග් එකක් වැඩිම රුපියල් 600 ක් වෙයි

Last edited: