උදේට දුවනවාද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    2k madi ban. 3t aduma tarame winadi 20n wat duwanna balapan. Pare duwanna epa knees walata honda na. Ground ekaka hari beach eke hari duwapan
    Adoo sirawatama ehmada.
    AI bn hoda naththe.
    Kadi pallam tyna nisada?
    30 seconds on, 30 seconds off. Winadi 10 k withara karanna. Search for HIT training in YouTube.


    Push-ups hari crunches hari karala warm up wenna l, ethakota anga rath wenawa.
    ------ Post added on Jan 27, 2021 at 11:36 AM
    Duwanna web ekk na bn
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Ado MN canvas dekkuth gtta
    Mokada une kakulata
    Dan hodaida
    Monada biwe?

    MN kndy bn

    Ow bn
    Udeta ahrnnth epawenwa

    Mn 2k athiwei kiyla hithuwe

    Joint aul yaida danahiswala
    Pare diwwoth
    Mage danatama saddk ahenwa Takas gaala
    Sapaththu dhagena duwanna . Duwanna kalin podi exercise tikak karanna joints walata
     
    • Like
    Reactions: Mohowk

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ude 6.30 ta patan aran jog karanaw a 2.5kms.. eetapasse stretching karanawa.. weights naha man gawa ganna one .. gym nan yanne na kiyala hithagatta :(
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,185
    2,386
    113
    Srilanka
    Ado MN canvas dekkuth gtta
    Mokada une kakulata
    Dan hodaida
    Monada biwe?

    MN kndy bn

    Ow bn
    Udeta ahrnnth epawenwa

    Mn 2k athiwei kiyla hithuwe

    Joint aul yaida danahiswala
    Pare diwwoth
    Mage danatama saddk ahenwa Takas gaala

    laga pata iskoleka ground ekak set kara ganin. math ahemai karanne. apita mona jogging track da😂😂
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Kari seethalak bn tynne

    K.. nam seethala nee ne ban rasnei
    :lol::rofl:
    eliyata behela poddak duwaddi rath wela ei
    eka dawasak duwala balahan

    issara mamath diuwa
    den duwanne ne
    ge wate wal galawala, monawa monawa hari pala karanawa
    purchase 2k 3k thiyanawanam hondatama athi
    eka paththaka wal galawan enakota anik paththe wal wevila
    monaa hari pala wala gedi hedenakota hithatath hondai
    sport look nam nee, suger , col.. okkoma control beheth bonne ne
    good luck
     
    • Like
    Reactions: windows_ubuntu

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    gym eke bara set ekakata corona eka nisa gym eka wahala :(
    මෙහෙ එකෙක් ජිම් ආවේ නෑ කොරෝනා හැදෙයි කියලා. අන්තිමේ ඌ රස්සාවට කොඹල ගිහින් ඩෙංගු හදාගෙන ඇවිල්ලා. අන්න දැන් ඉස්පිරිතාලේ මුත්‍රා බටත් ගහගෙන ඉන්නව.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    ඔවු බස් එක අල්ලගන්න 🤣🤣🤣. හරියට 2km තියනවා අදත් 5:37 එලියට බැස්සේ 5:48 වෙනකොට පාරේ.
    5:50 කලින් පාරට යන්න බැරි උනොත් පයි නුත් දුවලා ත්‍රීවිල් එකක්ත් පලයල්කකෝ 100යක් දීලා 🤣🤣🤣
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    Mona jogging track da bn MN game eka..
    AI danahis walata mokada wenne?
    danis walata kela wenawa
    iliotibial band syndrome
    patellar tendinitis
    runners knee
    oya one ekak enna puluwan
    ube mahatha wedi nam, kakule muscles strength eka adui nam owa enna tiyana chance eka wedi
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඇවිදපං, අතුරු ආබාද ඇත්තෙම නෑ. පැයක් වගේ ඇතුලත කිලෝමීටර් 7ක් 8ක් වගේ සෙට් වෙන්න ඇවිදින්න පුලුවන් නම් මරු. කෑමත් පාලනය කරනවනං කෙට්ටු වෙන එක සිම්පල්. හැබැයි එක දිගට හැමදාම එකම වෙලාවක වගේ යන්න ඕනෙ.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,868
    1,296
    113
    ඇවිදපං, අතුරු ආබාද ඇත්තෙම නෑ. පැයක් වගේ ඇතුලත කිලෝමීටර් 7ක් 8ක් වගේ සෙට් වෙන්න ඇවිදින්න පුලුවන් නම් මරු. කෑමත් පාලනය කරනවනං කෙට්ටු වෙන එක සිම්පල්. හැබැයි එක දිගට හැමදාම එකම වෙලාවක වගේ යන්න ඕනෙ.
    pragathiyak labanda umbata kochchara kal giyada?
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    pragathiyak labanda umbata kochchara kal giyada?
    සති 2කක ඉදන් වගේ ලොස් වෙන්න පටන් ගන්නවා. කෑම තම පාලනය කරන්න ඕනෙ. කනවට වඩා ගන්න කැලරි බර්න් කරනවනං ගේමක් නෑ.
     
    • Like
    Reactions: mr.bauwwa

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පොන්ස් දවසට පැය ක් වත් දුවාපන් නතර නොවී.
    මං දවසට පැයක් දුවනවා.9kmවගේ සෙට් වෙනවා.
    අනිවාර්යයෙන් කිලෝ කැලරි 700ක් burn කරනවා. මුල් කාලේ 1400 ක් බර්න් කරා.අද ඉඳන් ආයේ පටන් ගන්න ඕනේ.