උදේට දුවලා නාගන්ට තැනක් help
මචන් ලා අපේ ඔපීසිය තීයෙන්නේ තිබිරිගස්යායේ.මට උදේට දුවන්න අදහසක් ඇවිත් තියනවා පොඩ්ඩක්..ඒ හරියෙන් දුවලා පොඩි වොශ් එකක් දාගන්න පුලුවන් වෙයිද?දුවනවා නම් එක්කෝ පොලිස් පාක් ග්රවුන් එක ..නැත්නම් හෙන්රි පේදිරිස් ග්රවුන්ඩ් එක නැත්නම් බී ආර් සී ග්රවුන්ඩ් එක. ඉතින් මම ඔය තුනෙන් එකක දිව්වොත් නාගන්න පුලුවන් තෑනක් තියෙයිද ඔය ග්රවුන්ඩ් වල..