උදේට දුවලා නාගන්ට තැනක් help

gepa

Well-known member
  • උදේට දුවලා නාගන්ට තැනක් help

    මචන් ලා අපේ ඔපීසිය තීයෙන්නේ තිබිරිගස්යායේ.මට උදේට දුවන්න අදහසක් ඇවිත් තියනවා පොඩ්ඩක්..ඒ හරියෙන් දුවලා පොඩි වොශ් එකක් දාගන්න පුලුවන් වෙයිද?දුවනවා නම් එක්කෝ පොලිස් පාක් ග්‍රවුන් එක ..නැත්නම් හෙන්රි පේදිරිස් ග්‍රවුන්ඩ් එක නැත්නම් බී ආර් සී ග්‍රවුන්ඩ් එක. ඉතින් මම ඔය තුනෙන් එකක දිව්වොත් නාගන්න පුලුවන් තෑනක් තියෙයිද ඔය ග්‍රවුන්ඩ් වල..
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මචන් ලා අපේ ඔපීසිය තීයෙන්නේ තිබිරිගස්යායේ.මට උදේට දුවන්න අදහසක් ඇවිත් තියනවා පොඩ්ඩක්..ඒ හරියෙන් දුවලා පොඩි වොශ් එකක් දාගන්න පුලුවන් වෙයිද?දුවනවා නම් එක්කෝ පොලිස් පාක් ග්‍රවුන් එක ..නැත්නම් හෙන්රි පේදිරිස් ග්‍රවුන්ඩ් එක නැත්නම් බී ආර් සී ග්‍රවුන්ඩ් එක. ඉතින් මම ඔය තුනෙන් එකක දිව්වොත් නාගන්න පුලුවන් තෑනක් තියෙයිද ඔය ග්‍රවුන්ඩ් වල..

    මචන් උබේ ප්‍රශ්නෙට උත්තරේ නම් මම දන්නේ නෑ. ඒකනෙමෙයි හෙන්රි පේදිරිස් කියන්නේ කව්ද කියල දන්නවද? :)
     
    gepa

    Well-known member
  • මචන් උබේ ප්‍රශ්නෙට උත්තරේ නම් මම දන්නේ නෑ. ඒකනෙමෙයි හෙන්රි පේදිරිස් කියන්නේ කව්ද කියල දන්නවද? :)

    ලංකාවෙ සල්ලිකාර ඉහළ පැළැන්තියේ පවුලක තරුණයෙක්
    බ්‍රිතාන්‍ය ප‍ාලන සමයේ කොළඹ නගර ආරක්ෂක බලමුළුවේ (Colombo Town Guard) නිලධාරියෙක්
    1915 සිංහල-මුස්ලිම් කෝලාහලය වෙලාවෙදි ගැටුම් කිහිපයක් අවි බලයෙන් නැතුව සාකච්ඡාවෙන් ග‍ොඩ දාපු කෙනෙක්
    ඒ කරුණ උපයෝගී කරගෙන ඔහුගේ විරුද්ධවාදීන් විසින් බොරු පැමිණිලි යටතේ රාජ්‍ය ද්‍රෝහි‍යකු ලෙස නම් කර හමුදා අධිකරණයකින් වරදකරු කර වෙඩි තබා ඝාතනය කරන ලද නිලධාරියෙක්
    ඒ හේතුව නිසාම ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ වැදගත් තැනක් හිමි කර ගත්ත චරිතයක්
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උදේට නෙමෙයි හවසට දුවපන් ඉන්ඩෙපෙන්ඩෙන්ස් පැත්තේ රවුමක් දාලා බෝඩිමට ගිහින් නාලා බුදියගනින්