උදේට නැගිටල කැරි බොන්න එපා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,068
    1
    61,232
    113
    Mother Earth

    :unsure:

    සිරාවට උදේට කිරි බොන්න එපා. වතුර ටිකක් බීපන් කිරි බොන එක බොරු වැඩක්. උබල දන්නවද ? පිටි පැකට් එකක තියෙන විටමින් C ප්‍රමාණය සත 50 විටමින් C පෙත්තකින් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අනෙක් විටමිනුත්. :rolleyes2:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,068
    1
    61,232
    113
    Mother Earth
    පෝෂණය ගැන හිතල කවුද බන් ආහාර ගන්නෙ? කිරි එකක් බිව්වම බඩ පිරෙනව. එච්චරයි :-D
    එහෙනම් වතුර බීපන්. කැරි බොන්න එපා යකෝ. තේරුණාද ? නැත්තන් මම කන පලනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    උදෙන්ම ඇල් වතුර එකක් තමා බොන්නෙ. පිටි එක්ක් බොන්නෙ හවස 6ට වගේ. දවල් 12ට ප්ලේන්ටියක් ගසනව. එච්චරම තමා. පොඩි කාලෙ ඉඳන් උදේට පිටි ගහන්න පුරුදු වෙලා නෑ.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    උදෙන්ම ඇල් වතුර එකක් තමා බොන්නෙ. පිටි එක්ක් බොන්නෙ හවස 6ට වගේ. දවල් 12ට ප්ලේන්ටියක් ගසනව. එච්චරම තමා. පොඩි කාලෙ ඉඳන් උදේට පිටි ගහන්න පුරුදු වෙලා නෑ.
    Kohomada me dawas wala allapu gedara "Menu" eka?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෑ බන් ඇන්ටි

    අපෝ ඔව්ව ගැන හෝප්ස් තියාගන්න හොඳ නෑ. එක පාරකුත් ඇන්දිලා ඉන්නෙ. 😏
    ඊළග දවසෙ නන්ගි කෑම එක ගේද්දි ටවල් එක පිටින් ගිහින් අහගනින්, කොන්ඩම් ටිකකුත් ගෙනත් තියාගනින්
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    නෑ බන් ඇන්ටි

    අපෝ ඔව්ව ගැන හෝප්ස් තියාගන්න හොඳ නෑ. එක පාරකුත් ඇන්දිලා ඉන්නෙ. 😏
    උස උන්ට ගෑනු කැමති ලු නෙ.
    ඇයි උඹට ගෑනු නැත්තෙ උඹ උසයි නෙ :lol:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Ow me jarawa nam bonna epa. Udeta beli mal tikak iramusu ranawara wage deyak thambala bonna purudu wenna.. mamath dan awrudu 5k kiri piti bona eka natara karala
     
    • Like
    Reactions: Solo Rider

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඕන කියහන් බලන්න. කුප්ප අයිඩියා දෙන්න එපා
    kella kaama genath dawasata kathawata alla ganna one umba. kema eka genath deddi kiyapan , kema nam harima rasai. oyatath oyalage amma wagema rasata uyanna puluwan kiyala kiyapan. , dawasak dekak dena kama eka warnana karapan, karala ita passe dawasaka katha karaddi kiyapan oyawa marry kara kena nam lucky kiyala. ita passe ahapan kawru hari innawada kiyala marry karanna. yaluwek wage katha baha karapan vihiluwen kellage angata yanne nathiwa umbe onawata wada denna yannath epa. friendly indapan. kollek na kiwwoth ita passe karanna ona de kiyannam. ekata oya tika hoyaganain ambalaya wage wena dewal walata honda kiya kiya passen yanne nathiwa kema eka witharak agaya karala . anith dewal yaluwo wage katha karapn sira ganne nathiwa.
     
    ඔච්චර නැලවෙන්න දෙයක් නෑ බන්. මම ඔයිට වඩා ෆිට් එකේ එකී එක්ක කතා කරනවා කතා කරන්න චාන්ස් තියේ නම්. ඒකි කෑම ගේන්නේ නෑ. අම්ම තමා කෑම එක දෙන්නේ තාප්පෙන්. ඒකි පැත්තෙන් සප් එක දෙනවා අම්මට. උඹ ඔය කියල තියෙන්නේ කවදාවත් කතා නොකරපු කෙල්ලෙක්ට කතා කරන විදිහනේ. මම එක පාරක් සෙට් වෙන්න අහලත් තියෙද්දිත් ආයේ අහවල් එකටෙයි නැළවෙන්නේ.

    අඩෝ ඊයේ බර්ත්ඩේ එක නිසාද දන්නේ නෑ අද රයිස් එකක් හදලා දීලා.. මම හිතන්නේ අහඹුවක් වෙන්න ඇති නේද. හැපී බර්ත්ඩේ කිව්වෙත් නෑනේ. 🙄
     
    eka parane ahuwe e para akamathi unata passe kamathi wennath puluwan. habai sure karanna ba kollek innawa nam wedak wenne na. eka nisa kollek innawada nadda kiyala hoyaganin. umbata kaama hadala dena manussa kamata hari cake ekak gihin dipan . gedara minisunta ekka. bday cake ekak aran dila waren kellatama denna one na kellage ammata hari cake eka dipan . love ekata neme umbata kama dena manussa kamata.ekenuth umbata point watenawa.
     
    • Sad
    Reactions: Heshan Daminda