උදේට 30 - 35 mins වගේ යනවා ලෑස්ති වෙන්න.(මේ දවස් වලනම් WFH නේ) .10 mins බොක දාන්න. ඇඳුම් අඳින්න 2 mins. වෙලාව යන්නේ වොෂ් එකක් දාගන්න තමයි. උදේට විනාඩි 20ක් විතර shower එකේ ඉන්නවා. 7.15 විතර නැගිටලා කලබලයක් නැතුව ලේස්ති වෙලා, අට විතර වෙද්දී බස් හෝල්ට් එකට යනවා. ඇඳුම් හදල තියෙන එක , කෑම හදල බෙදල දෙන එක, පොඩි එකා ෆුල්ම ලේස්ති කරන එක ඉතින් තනිකරම wife තමයි කරන්නේ.