උදේට ලෑස්ති වෙන්න විනාඩි කීයක් යනවද?

උදේට ලෑස්ති වෙන්න විනාඩි කීයක් යනවද?

  • Total voters
    195

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    විනාඩි 45 හෝ පැයක් යනවා.
    Bed එකේදි phone එක Bluetooth speaker connect කරලා track එක දානවා.
    Bed එකෙන් උඩ panala නැගිටිනවා alarm එකට. Snooze කර කර ඉන්නේ නෑ.

    නැගිට්ට ගමං dath madinawa මූණ hodanne නෑ kanawa.
    කාල නාන ව. නාලා රැවුල kapala grooming වලට ටිකක් වෙලා යනවා.
    ඒ කරල ඇදගෙන ආයෙත් kanawa.
    Deparak kanawa එතකොට ටිකක් වෙලා යනව.
    Gym එකට තමයි ඉතින් යන්නේ. ආයේ වැඩට යන එකක් ya.
    වෙන කොහේ හරි යනව නම් විනාඩි 10n ready.

    ඉස්සර ඉස්කොලේ යන කාලේ විනාඩි 5n ready. නැගිටලා dath madala muna හෝදලා. අන්තිමට winadiyen kanawa. Maximum 6 minutes.
    තනිකර කඩි kulappuwa 😆
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,049
    9,364
    113
    Microsoft

    kakka danne nadda oya? :eek:
     
    • Haha
    Reactions: windows_ubuntu

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,787
    1
    51,675
    113
    ප*යාගල
    sorry.com
    පැයක් වගෙ යනව ඉස්සර.

    රෙන්න විනාඩි 20 යි. රෙන ගමන් දත් මදිනවා බඩම හිස් කරනවා උදේට නැත්නම් අමාරුයි
    ඊට්පස්සෙ නාල ඇවිල්ල ලෑස්ස්ති වෙන්ව ඇදුම් මැදලා. කලින් දවසෙ ඇදුම් මැද්දොත් විනාඩි 40න් වගෙ රෙඩි
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,813
    113
    Home Sweet Home
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,787
    1
    51,675
    113
    ප*යාගල
    sorry.com
    Bed එකෙන් උඩ panala නැගිටිනවා alarm එකට. Snooze කර කර ඉන්නේ නෑ.
    Waking Up Dk GIF by pipedpie
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Renwa ----------- 10-15 min
    Dath madinwa --- 5 Min
    Rawula Kapanwa--5 Min
    Nanawa----------- 10 Min

    Adinwa ----------- 10 Min
    Konde peeranwa-- 5 Min

    Total ----------- 45 - 60 Min (samahra dwas walata redith hodanwa udeta)

    Good Thread.