උදේට ලෑස්ති වෙන්න විනාඩි කීයක් යනවද?

උදේට ලෑස්ති වෙන්න විනාඩි කීයක් යනවද?


  • Total voters
    195

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    උදේම ගෙදරින් පිටත්වෙන එකෙක් නම් උඹට මූනකට හෝදගෙන ටොයිලට් ගිහින් ජොකාදාලා ඇඳුම් ඇඳන් ලෑස්තිවෙලා පිටත් වෙන්න විනාඩි කීයක් යනවද? නෝනලා එක්ක යන අය නෝනගෙ ටයිම් එක නැතුව උඹේ එක විතරක් දාපං.






    (උදේ ලෑස්ති වෙන කෙනෙක්ට අන්තිම තප්පරෙත් හුඟක් වැදගත් හින්දා answers වැඩිකරා)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මල බද්දෙද තොට
    නෑ බන් නෑගිට්ට ගමන් එක පාරක් දානවා.. ඊට පස්සේ ටී එක බීලා එහෙම නිදහසේ ආයේ දානවා. ඒක තමා නිදහසේ ප්‍රස්න ගෑන කල්පනා කරන්න තියෙන වෙලාව . හුගක් ප්‍රස්න වලට විසදුම් කල්පනා වෙන වෙලාවක් ඒක
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    නෑ බන් නෑගිට්ට ගමන් එක පාරක් දානවා.. ඊට පස්සේ ටී එක බීලා එහෙම නිදහසේ ආයේ දානවා. ඒක තමා නිදහසේ ප්‍රස්න ගෑන කල්පනා කරන්න තියෙන වෙලාව . හුගක් ප්‍රස්න වලට විසදුම් කල්පනා වෙන වෙලාවක් ඒක
    ඔව් නේද බන් රෙනවා කියලා විනාඩි 15ම රෙන්න්නේ නෑනෙ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මල බද්දෙද තොට

    විනාඩි 10 රෙන්නම නෙවෙයි යකොව්, ලෝකල් නිවුස්/ ඉන්ටර්නසනල් නිවුස් බලන්න, ගොසිප් බලන්න, යූටියුබ් නොටිපිකෑසන්, කාලගුනේ අප්ඩේට්ස් ගන්න. මේ ඔක්කොම බලනකොට ඉබේම රෙවිල.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,813
    113
    Home Sweet Home
    udeta office prashana walata anserwers hith hitha ready wenna wela yanawa :( :baffled:

    meeka
    333sajith
    kasdbg
    Kdyasith
    Mugen
    niyomax
    Rapid-Fire
    Lahiru Dayan
    Gwynbleidd

    උඹලා ගෑණුද බන් මෙච්චරවෙලාගන්න ලෑස්තිවෙන්න?


    office eke toilet eken owa karanawa athi
    විනාඩි 5න් ලැස්ති වෙන උනුත් ඉන්නවනේ. මට හිතෙන්නෙ ඌ මූනවත් හෝදන්නෙ නැතුව වැඩට යනවා ඇති :lol: :lol: :lol: