උදේට සද්දෙට වාතය පිටවීම(පඩ යාම) ලෙඩක්ද බන් . උදේට තමා මේක තියෙන්නේ . වාතය ටික පිට උනාම ඉවරයි. වාතය ගද නැ බන් . පඩ පුපුරනවා වගේ යන්නේ බන් . මේකට විසදුමක් නැද්ද ?
may be බඩේ ගිණියම @pitiye.appu ?උදේට සද්දෙට වාතය පිටවීම(පඩ යාම) ලෙඩක්ද බන් . උදේට තමා මේක තියෙන්නේ . වාතය ටික පිට උනාම ඉවරයි. වාතය ගද නැ බන් . පඩ පුපුරනවා වගේ යන්නේ බන් . මේකට විසදුමක් නැද්ද ?
කොහෙද බන් ඔය නුල් තියෙන්නේලෙඩක් නෙවෙයි.. කොට්ටෙ පස්සට තියලා පඩේ පිපිරෙව්වා නං සද්දෙ එනවා අඩුයි.. වැඩි දුර විස්තර සඳහා මාගේ පඩ ත්‍රෙඩ් රෙෆර් කරන්න
බඩේ ගිණියමට තමයි.උදේට සද්දෙට වාතය පිටවීම(පඩ යාම) ලෙඩක්ද බන් . උදේට තමා මේක තියෙන්නේ . වාතය ටික පිට උනාම ඉවරයි. වාතය ගද නැ බන් . පඩ පුපුරනවා වගේ යන්නේ බන් . මේකට විසදුමක් නැද්ද ?
ඔය ලෙඩේට කරන්න පුළුවන් සාර්ථකම ප්‍රතිකර්මය කියන්න පුළුවන්ද?බඩේ ගිණියමට තමයි.
ග්‍රැමොක්සෝන් කියලා අයිටම් එකක් තිබ්බා නේද ඉස්සර?කෑම දිරවන එකයි ප්‍රශ්නෙ..
ඇන්ටිබයොටික් ටිකක් බීලා බඩේ සේරම ක්ශුද්‍ර ජීවීන් මරපං
සිංහල බේත් කරන්න ඕනෙ. හක්කෙ පුරවපු දතුත් බලපානව ඕකට.ඔය ලෙඩේට කරන්න පුළුවන් සාර්ථකම ප්‍රතිකර්මය කියන්න පුළුවන්ද?
Ponnayoooo danna deyak kiyapan ponnayooooපඩ යනවා කියන්නේ බඩවැල් ක්‍රියාකාරි කියන .
පොන්නයෝ දන්න නිසා කිව්වේ. පොමම්න්නයෝ ඕක කිව්වේ පිලිකා රොහලේ බඩවැල් පිලිකාවක් එක්ක හිටපු රෝගියෙක්ට දොස්තර , තෝ දන්න පකක් නෑ බන්Ponnayoooo danna deyak kiyapan ponnayoooo
වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගැනීම තමයිඔය ලෙඩේට කරන්න පුළුවන් සාර්ථකම ප්‍රතිකර්මය කියන්න පුළුවන්ද?
ත්යනව ඇති ,කලින් තිබුනGastrities athi lawata hari.