උදේම ලග්නෙට කොහොමද බලන හරක්

Jun 17, 2013
182
57
0
උදේම ලග්නෙට කොහොමද බලන හරක්

ලංකාව් යනු අපුරු රටකි.බහුතරයක් අදහන්නේ බුදු දහම වුවත් සෑම නාලිකාවකම පාහේ උදෙන්ම එක් එක් ජෝතිෂ විශාරද පොරවල් පැමිණ අද දවස ඔබට කොහොමදැයි කියා දෙති. ඉන්දියාවේ බමුණන්ගේන් පැමිණි මෙවන් එක එක විජ්ජා පිළිගන්නා ඔවුන් තෙරුවන් නැමදීම දැන් නාලිකා වල නොකෙරෙන බවට ද නොදනිති. උදෙන්ම එක එක නිගන්ටයන් දෙසාබාන මැටි වලින් ඔලු ගෙඩි පුරවා ගෙන දෙවියන් සිහි කර දවසේ වැඩ පටන් ගනිති. එක් නාලිකාවක් පවුලේ සියල්ලන්ම සිටිනා ඉරිදා උදැසන චීනයේ සිට පැමිණි තවත් විජ්ජාවක් උගැන්වූ අයුරු කාටත් මතක ඇතුවාට සැක නැත . බඩ තඩි පිළිම,ගෙඹි පිළිම කාසි ,ඉබ්බන් ආදී විවිද ජාති ඔබේ නගරයේ ඇති ෆෙන්ෂුයි වෙළඳ සැළෙන් දැන් ලබා ගත හැකි බව දැන ගැනීමෙන් උද්දාමයට පත් වූහ . මේ විජ්ජාව නම් දැන් පෙර මෙන් සරු සාර නැති බව පෙනේ. නමුත් ශතවරශ ගනනාවක් කරපින්නාගෙන ආ ජෝතිෂ බුරුවා බිම තැබීමට කවදා හැකි වනු ඇත්ද?
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්ත තමා බං......
    ඔය ලොන්ත කොකටුවො කියන දේවල් අහන්න ගියොත් වැඩ කරන්න වෙන්නේ නෑ.......
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඇත්ත තමා බං......
    ඔය ලොන්ත කොකටුවො කියන දේවල් අහන්න ගියොත් වැඩ කරන්න වෙන්නේ නෑ.......
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව

    සිරා කතාව
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිරා කතාව


    images
     
    Last edited:
    • Like
    Reactions: tc malli

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඕව ගනන් ගන්න එපා බන්... ලංකාවේ මාඩ්‍ය කරන උන් ඒක කරන්නේ ජොබ් එකක් නැති කමට ...
    එතකොට මේ වගේ දේවල් වෙනව....
    ආයතනය අයිතිකාරය කිව්වොත් උන්ගේ අම්ම ,තාත්ත උනත් විකුණන ගොන් වාහෙල ඉන්නේ ලංකාවේ මාද්ය ආයතනවල.......

    ඉතින් උන් රටට වැඩක් වෙන ඒවා දායිද????
    මේව ගැන කතාකරන්න ගියාම කලකිරෙනව.....
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කොටින්ම පෝය දවසටත් යනවනේ බං ඔහොම එකක්!!!!!
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    CHINA WALIN APU ARA BADA THADI SHONSUI DA MOKADDHA KIYANA MITHYA DRUSTIYA ADAHANA EKA NAM MODAKAMAKI , PAPAYAKI. BUDDHISM WALATA KISIMA ADALATHAWAYAK NATHI MEA BADA ATHA GAVAMA MONEY HAMU WENAWA KIYALA BUDDHISM WALA KIYA NATHA. APE GAMEA SURUTTU KADEY BADA THADI MUDHALALI WAGEYA. APE HAMUDURUWAN, MEA CHINA WALIN ENA BUDDHISM WALATA KISIMA ADALATHAWAYAK NATHI SONSUI BADATHADI PILIMAYATA WIRUDDHA WIYA YUTHUYA. BODU BALA SENAWA, MEA BADATHADI SONSUI BORU PILIMAYATA VIRUDDHA VIYA YUTHUYA.
     
    Last edited:

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව
    සිරා කතාව