උදේ ඉදන් SLT වැඩ නැහැ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ela ela machan podi fun ekak gaththe

    9IMhz3F.png

    me welawe nan mechcharai speed.. gewal wala mehema thama. mata nam athi :)
    රිදුන මචං මේකට නං........:(:(:(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :shocked: Mage nam gedara lst eka wadiya use karanne na. Ra eli wenakan dl wenna danawa witharai. Dialog eken browsing karana hinda shape.

    ADSL නේද මචන්.
    ඒ රැ එළිවෙනකන් machine එක දුවවන එකත් අපරාදයක් කියල හිතෙනවා බන්.
    මචන් ඩයලොග් එකේ ඔය data count එක හරියට මනිනවද ඔයා?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ඇ ඒ කියන්නේ මචන් ඔය කාල සීමාව ඇතුලේ කනෙක්ෂන් එක අයින් කරන්නත් බැ කියන එක නේද?

    එහෙම කෙස් එකක් තියෙනවා..2000$ ගානක් තියන්න ඕන වගේ :eek:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ඒ කියන්නේ මෙහෙ 10ක් වගේ යනවා.
    එත් පාඩු නැ වගේ බන්.
    දැනටම slt එකේ 512GB පැකේජ් එක 20++ගානක්

    ganan minum dana eka moda wadak machan.. ratawal dekak ne. conversion eka baluwama loku wenasak ne. ohe salary wala hatiyata thama ohe gaana wenne mehe salary wala hatiyata thama mehe gaana wenne :yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :lol::lol:
    menna muta ridila :lol:
    yako 80$ maha gaanak unata ubata mehe cleaning karana un oka paya 4n hoyanawa :lol: 20$*4 :lol:

    ඉතින් බූරුවෝ පැයට ගෙවන ගණන් වෙනස් රට අනුව..තීරණය වෙන්නේ රටේ ජිවන වියදම අනුව..ලංකාව ජිවන වියදම අඩුම රටවල් 10 ඉන්නවා :yes::cool:

    සමහර service අනිත් Aus ඉදිරියෙන්..එත සමහර ඒවායින් මුදල බැලුවම මෙහෙ ඊට වඩා 10 ගුණයක් අඩුවෙන් කර ගන්න පුළුවන්

    උබ පුළුවන් නම් දාපන් Aus වල දතක් ගලවන්න යන ගාන :lol::lol:

    දත කිබුලාගෙන් අහපන් මෙහෙ දතක් ගලවන්න යන ගාන :cool::cool:
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ඇ ඒ කියන්නේ මචන් ඔය කාල සීමාව ඇතුලේ කනෙක්ෂන් එක අයින් කරන්නත් බැ කියන එක නේද?

    owa maha dewal neme machan hama deyakma contract thama lankawe wage neme. iPhone 7 eka heta aawath ewale gihin aran enawa 1$ wath gewanna one na :D machan monthly gewannne interest mukuth na. ehema thama system eka hama godak ratawala :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ganan minum dana eka moda wadak machan.. ratawal dekak ne. conversion eka baluwama loku wenasak ne. ohe salary wala hatiyata thama ohe gaana wenne mehe salary wala hatiyata thama mehe gaana wenne :yes:

    ඔව් මචන් speed නම් මෙහෙත් ඒ ගනන්මයි.
    එත් data unlimited නැනේ.
    නැ මෙහෙ 10,000 දුන්නත් කමක් නැනේ බන් එහෙම දෙන්නෙත් නැනේ.

    ඒ තියා 1490 එකට 60GB දෙනවා කජු ඇට කොස් ඇට වගේ.
    tax එක නම් දෙනවා දැන් පැකේජ් එකෙන් බාගයක් වෙන්නම.

    මෙහෙ corruption නේ මචන්,
    උබල් ඉන්න රටවල එහෙම නැ,
    මිනිස්සු එහෙම වෙන්න දෙන්නෙත් නැ.
    මට නම් හිතෙන්නේ එකයි මචෝ වෙනස.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    owa maha dewal neme machan hama deyakma contract thama lankawe wage neme. iPhone 7 eka heta aawath ewale gihin aran enawa 1$ wath gewanna one na :D machan monthly gewannne interest mukuth na. ehema thama system eka hama godak ratawala :yes:

    පොලිය නැති එකනං හරි වටිනවා මචන්.
    ගාන වැඩි වුනත් ඒ හම්බෙන සර්විස් එක සැහෙන වටිනවා.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :baffled::baffled: 3rdeye ta witharai riddanna ona une :baffled:

    Net speed එකෙන් පුතෝ රිද්දන්න හම්බ වෙන්නේ නැහැ..

    වැඩ කරන USA Client කෙනෙක්ගේ VPN එකක් තියෙනවා..එකේ ෆාස්ට් උබ දාපු එකට වඩා :lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉතින් බූරුවෝ පැයට ගෙවන ගණන් වෙනස් රට අනුව..තීරණය වෙන්නේ රටේ ජිවන වියදම අනුව..ලංකාව ජිවන වියදම අඩුම රටවල් 10 ඉන්නවා :yes::cool:

    සමහර service අනිත් Aus ඉදිරියෙන්..එත සමහර ඒවායින් මුදල බැලුවම මෙහෙ ඊට වඩා 10 ගුණයක් අඩුවෙන් කර ගන්න පුළුවන්

    උබ පුළුවන් නම් දාපන් Aus වල දතක් ගලවන්න යන ගාන :lol::lol:

    දත කිබුලාගෙන් අහපන් මෙහෙ දතක් ගලවන්න යන ගාන :cool::cool:

    :lol::lol::lol: ane oi adanne nathuwa palayan yanna :lol: midi thiththai lu neda? :lol::lol: jeewana wiyadama reddak mokakda ehenan oi Melbourne ne loke jeewath wenna hodama city list eke no 1.. ewa monada? :lol: