උදේ දෙපාරක් ගියා හොස්පිට්ල් එකට

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අම්මට තාම කන්න බෑ, ඒ හින්ද තාම සේලයින් දෙනව
    බඩේ අවුල තාම තියෙනව
    කටින් ගෑස් වගේ සැරින් සැරේ පිටවෙනව, කට ඇඹුල් වගේලු, තිත්තයිලු
    කකුලට විෂබීජයක් ගිය හින්ද ඇන්ටිබයොටික් බිව්වනෙ මාස දෙකකට කිව්ටු වෙනකං.. කකුලනං හොදයි දැං...
    බේත් වලට ගෑස් ඇවිස්සිල වගේ...

    පාමසියෙන් බේත් එකක් ගේන්න කිව්ව
    ඒකත් දීල ආව
    Betaserc 16mg
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ඇන්ටිබයොටික් මාස දෙකක් බොන්න දෙනවද සාමාන්‍යෙයන්.
    එකම ඇන්ටිබයොටික් එක නෙමේ
    අන්තිමට ඔරල් පෙනිසිලින් මාස දෙකකට දුන්න
    ඩොක්ටර් කියනව අම්මට මේක ආයෙ එන්න පුලුවන් කියල
    කකුලෙ පොඩි හරි සීරීමක් වුණොත්...

    Betaserc 16 ma deepan.anatha kukul ewa denna epa adu wen na
    මේ බෙහෙත මොනාටද මචං දෙන්නෙ
    ගූගල් කරල විස්තර ටිකක් නං බැලුව
    කැරකැවිල්ලට දෙන එකක් වගේ..
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,002
    8,790
    113
    In Your Heart
    එකම ඇන්ටිබයොටික් එක නෙමේ
    අන්තිමට ඔරල් පෙනිසිලින් මාස දෙකකට දුන්න
    ඩොක්ටර් කියනව අම්මට මේක ආයෙ එන්න පුලුවන් කියල
    කකුලෙ පොඩි හරි සීරීමක් වුණොත්...

    මේ බෙහෙත මොනාටද මචං දෙන්නෙ
    ගූගල් කරල විස්තර ටිකක් නං බැලුව
    කැරකැවිල්ලට දෙන එකක් වගේ..
    Yep
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    යකෝ ඇන්ටිබයොටික් මාස දෙකක් බිව්වනං බඩේ තියන කෑම දිරවන්න හෙල්ප් කරන හිතකර බැක්ටීරියා ටිකටත් ශොට් එක හම්බෙලා ඇති. ඒක වෙන්න ඇති කෑම දිරවන්නෙ නැතුව ගෑස් එන්නෙ කටින්. probiotics supplement එකක් ගන්න වෙයි මාසයක් දෙකක්. පොඩ්ඩක් ඩොකෙක්ගෙන් අහලා බලපන්. @emoji diaries FYI
     
    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    antibiotics walata gut health awul yanawa.
    එහෙම නැත්තං කනේ අවුලක් නිසා කැරකැවිල්ල ඔක්කාරෙ එනවද දන්නෙත් නෑ :baffled:

    යකෝ ඇන්ටිබයොටික් මාස දෙකක් බිව්වනං බඩේ තියන කෑම දිරවන්න හෙල්ප් කරන හිතකර බැක්ටීරියා ටිකටත් ශොට් එක හම්බෙලා ඇති. ඒක වෙන්න ඇති කෑම දිරවන්නෙ නැතුව ගෑස් එන්නෙ කටින්. probiotics supplement එකක් ගන්න වෙයි මාසයක් දෙකක්. පොඩ්ඩක් ඩොකෙක්ගෙන් අහලා බලපන්. @emoji diaries FYI
    ඌ මලාට දෙයක් කියන්නෙ නෑ බං 😅
    මේකෙ ඉන්න අනිත් ඩොක්ටර්ස්ලත් එහෙමයි
    පට්ට කලකිරිල ඉන්නෙ
    එයාල කොහොමත් ටිකක් ඉහලින් ඉන්නෙ
    මං වගේ කෙනෙක්ව කොහොමත් ගණන් ගන්නෙ නෑ :(

    දැං යන්න ඕනෙ සාලයො ටිකක් හොයං එන්න
    වෙනදට පූසන්ට උදෙන්ම සාලයො දෙනව

    ඊයෙ රෑ කන්න දෙන්න දෙයක් නැතුව ෆ්‍ර්‍රිජ් එකේ තිබුන හුරුල්ලො වගයක් දුන්න මම
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මේ බෙහෙත මොනාටද මචං දෙන්නෙ
    ගූගල් කරල විස්තර ටිකක් නං බැලුව
    කැරකැවිල්ලට දෙන එකක් වගේ..
    Betaserc කණ අතුලේ කුටීර වල තරලය එකතුවීම නිසා ඇතිවන කරකැවිල්ල, ඔක්කාරය, සමබරතාවය නැතිවීම වගෙ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර විදියට දෙන්නෙ
     
    • Like
    • Love
    Reactions: Asmodeus and Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    prebiotic dunne nadda?
    හොස්පිට්ල් එකෙන් දෙනව බේත්. මොනව දෙනවද දන්නෙ නෑ
    මේක තමා පිටින් ගෙනල්ල දෙන්න කිව්වෙ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම නැත්තං කනේ අවුලක් නිසා කැරකැවිල්ල ඔක්කාරෙ එනවද දන්නෙත් නෑ :baffled:

    ඌ මලාට දෙයක් කියන්නෙ නෑ බං 😅
    මේකෙ ඉන්න අනිත් ඩොක්ටර්ස්ලත් එහෙමයි
    පට්ට කලකිරිල ඉන්නෙ
    එයාල කොහොමත් ටිකක් ඉහලින් ඉන්නෙ
    මං වගේ කෙනෙක්ව කොහොමත් ගණන් ගන්නෙ නෑ :(

    දැං යන්න ඕනෙ සාලයො ටිකක් හොයං එන්න
    වෙනදට පූසන්ට උදෙන්ම සාලයො දෙනව

    ඊයෙ රෑ කන්න දෙන්න දෙයක් නැතුව ෆ්‍ර්‍රිජ් එකේ තිබුන හුරුල්ලො වගයක් දුන්න මම

    puso tika pansalata genihin dapan
    nathnam mahinda rajapakshalay gedara genihin dpaan
    ochchara prashna tiyagena pusonta salayo denna thota pissuda
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    puso tika pansalata genihin dapan
    nathnam mahinda rajapakshalay gedara genihin dpaan
    ochchara prashna tiyagena pusonta salayo denna thota pissuda
    එහෙම බෑනෙ එයාලට කන්න බොන්න දෙන්න එපැයි
    ගෙදර දරුවො වගේ ඉන්නෙ එයාල :)
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,845
    39,854
    113
    Homagama
    යකෝ ඇන්ටිබයොටික් මාස දෙකක් බිව්වනං බඩේ තියන කෑම දිරවන්න හෙල්ප් කරන හිතකර බැක්ටීරියා ටිකටත් ශොට් එක හම්බෙලා ඇති. ඒක වෙන්න ඇති කෑම දිරවන්නෙ නැතුව ගෑස් එන්නෙ කටින්. probiotics supplement එකක් ගන්න වෙයි මාසයක් දෙකක්. පොඩ්ඩක් ඩොකෙක්ගෙන් අහලා බලපන්. @emoji diaries FYI
    අන්රාදයට හැමදාම කියනෝ බං වරෙන් කියලා. කෝ මේකා එන්නැනේ.

    ඌ මලාට දෙයක් කියන්නෙ නෑ බං 😅
    මේකෙ ඉන්න අනිත් ඩොක්ටර්ස්ලත් එහෙමයි
    පට්ට කලකිරිල ඉන්නෙ
    එයාල කොහොමත් ටිකක් ඉහලින් ඉන්නෙ
    මං වගේ කෙනෙක්ව කොහොමත් ගණන් ගන්නෙ නෑ :(
    වරෙන් බං ක්ලිනික් එක පැත්තේ. සල්ලි ගෙවලා වරෙන් ඇ.. පොඩි ගානනේ යන්නෙත්.

    ඔය මසුරන් වගේ පොදි බැද බැස රන්කාසි තියාගෙන ඉන්න එපා අන්රාදයෝ. වියදම් කරපං ටිකක්.
     
    • Sad
    Reactions: Avast0