උදේ පාන්දර කුල්ල කුජීත සීන් එකක් වුනා සිංහලු... 😤

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    පූසා ගාවින් යනකොට ඌ සෙල්ලමට කකුලට පනිනවයි පහුරු ගානවයි. අදත් එහෙම පහුරු ගාන්න ගිහිල්ලා මගේ නියපොත්ත අස්සෙ උගෙ නියපොත්ත ගියා.

    තරු පෙනුනා සිංහලු. ලේත් ආවා. සර්ජිකල් දාලා පිහදැම්මා. ඒවෙලාවෙ ඉඳන් ඇඟට පන නෑ වගේ මස්තෙ වගේ. අපෝ එපා වෙනවා. 🥴

    අම්මො ඉතින් කැරි පූසෙක් ගෙ නැට්ට පෑගිලා ඌ කාලා ඊටපස්සෙ Hospital admit වෙලා දවසක් විතර ඉඳල අතට injection ගහල වරුවක් විතර යද්දි ගෙදර එන්න ඔන්න මෙන්න තියල Ward එකට අරන් ගිහින් කකුල් දෙකේ ඉණට ටිකක් යටින් ගැහුව මගෙ ජීවිතෙ දැකපු ලොකුම කටුව තියන injection එක .... අම්මෝ ඇඬුවත් එක්ක ... ඊටපස්සෙ සතියක් විතර ඇවිදගන්න බැරි උනා

    මාරම වේදනාවක්
    ඔය පූස් පකව් එක්ක සෙල්ලන් කරන්න එපා වැඩිය ...
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    Im waiting for you bocca

    Fox Death GIF by Animation Domination High-Def
     

    UnorthodoxGovener

    Active member
  • Aug 14, 2024
    213
    146
    43
    පූසා ගාවින් යනකොට ඌ සෙල්ලමට කකුලට පනිනවයි පහුරු ගානවයි. අදත් එහෙම පහුරු ගාන්න ගිහිල්ලා මගේ නියපොත්ත අස්සෙ උගෙ නියපොත්ත ගියා.

    තරු පෙනුනා සිංහලු. ලේත් ආවා. සර්ජිකල් දාලා පිහදැම්මා. ඒවෙලාවෙ ඉඳන් ඇඟට පන නෑ වගේ මස්තෙ වගේ. අපෝ එපා වෙනවා. 🥴
    Germ ekak giyoth thama case :-/
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,441
    113
    කෑගල්ල
    දැන් විදලා ඇති..
    මූ නෙමේ දෙයියන් නාන්සේ ගියත් අපේ ඩෝකා ලා විඳිනවා...
    පිටගැස්ම විදලා කියනවා ආයේ අවුරුදු පහක් දහයක් යනකම් ඕනේ නෑ කියලා. නිකමට ආයේ අවුරුද්දකට විතර පස්සෙ පලයල්ලකෝ ඇනේකට සිරිලා කියලා හරි, ආයේ විඳිනවා... :lol: :lol: