පූසා ගාවින් යනකොට ඌ සෙල්ලමට කකුලට පනිනවයි පහුරු ගානවයි. අදත් එහෙම පහුරු ගාන්න ගිහිල්ලා මගේ නියපොත්ත අස්සෙ උගෙ නියපොත්ත ගියා.
තරු පෙනුනා සිංහලු. ලේත් ආවා. සර්ජිකල් දාලා පිහදැම්මා. ඒවෙලාවෙ ඉඳන් ඇඟට පන නෑ වගේ මස්තෙ වගේ. අපෝ එපා වෙනවා.