උදේ පාන්දර ගේමක් ගහමු..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    රනිල් සීයාට අන්න පපුවේ අමාරුව හැදිලා නවලෝකෙට අරන් ගිහින්.
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රනිල් සීයාට අන්න පපුවේ අමාරුව හැදිලා නවලෝකෙට අරන් ගිහින්.
    පොහොට්ටු පුතා එහෙම නම් කරලියට :ROFLMAO:

    උඹ කඩේ යන එකනත්තලා ගේම් ගහනව කියල දැනගත්තොත් රාජපස්සලා පඩි කපයි​

    මොකා දින්නත් අපි දිනුම් :lol:
    ------ Post added on Aug 18, 2024 at 9:24 AM
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    ඔව් කඩේ ගියාට පඩිය ගෙවලනෙ :lol:

    අනේ ජෙප්පෝ ඔයාට ගෙවන ගානත් නැති වෙනවා නේ සැප්තැම්බර් 22න් පස්සේ :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනේ ජෙප්පෝ ඔයාට ගෙවන ගානත් නැති වෙනවා නේ සැප්තැම්බර් 22න් පස්සේ :lol:
    ලැට් උදාර මොනවද මේ කියවන්නේ. අද හවසට ගිහින් 8000ත් ඉල්ලගෙන ඇරගෙනත් වරෙන් :lol: