උදේ පාන්දර පිස්සු වැටුනා..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මම මීනාට වඩා උමාරියා හොඳයි වත්, උමාරියාට වඩා මීනා හොඳයිවත් කියනවා නෙමෙයි. මම කියන්නේ එක එක්කෙනාට ආවේනික ශෙයිලියකට කියන නිසා සංසන්දනය කරන්න එපා කියලා. උදාහරණයක් විදියට කාගෙන් හරි ඇහුවොත් ශිහාන්ද කසුන් කල්හාරද හොඳ කියලා, අනිවාර්යයෙන්ම දෙන උත්තරේ කසුන් කල්හාරනේ. නමුත් කවුරුත් හිතන්නේ නෑ ශිහාන් කියන ශෛලියෙන් කියන්න පුලුවන් තව එකෙක් වත් අහලක වත් නෑ කියන එක. අපි හැමතිස්සෙම සාපෙක්ෂව කිව්වට මොකට සාපේක්ෂවද ඔය 'හොඳ' කම ගේන්නේ කියලා කියන්න බෑ. මොකද එක එක්කෙනාගේ ආභාශයන් වෙනස් නිසා :)

    මචං,මම ඇත්තම කියන්නම්,
    කේමදාස මාස්ටර්ගේ මේ ශෝ එක දැක්කාම මට හිතුනේ උමාරියාට කේමදාස මාස්ටර්ගේ තනු ගායනා කරන්න දීලා කලේ විශාල වරදක් කියලා.

    උමාරියා දක්ශයි.ඒත් කේමදාස මාස්ටර්ගේ තනුවලට නෙවෙයි.
    මීනා ඒ අතින් ඉස්සරහ ඉන්නවා.

     
    • Like
    Reactions: ^Night Fury^

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මේ සිංදුව හොඳට අහලා පුරුදු වුනාට ...කොහෙදී ද කියලා මතකෙට එන්නේ නෑ නේ ....මේක film එකක තිබුන එකක්ද?
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ සිංදුව හොඳට අහලා පුරුදු වුනාට ...කොහෙදී ද කියලා මතකෙට එන්නේ නෑ නේ ....මේක film එකක තිබුන එකක්ද?

    මේක අර ඉස්සර විශාල ලෙස ඇහුණ සාමයේ ගීතය මිත්‍රයා...
    ටෙලි නාට්‍යයක තිබුනා කියලත් මතකයි..
     
    • Like
    Reactions: ipsaranga

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මේක අර ඉස්සර විශාල ලෙස ඇහුණ සාමයේ ගීතය මිත්‍රයා...
    ටෙලි නාට්‍යයක තිබුනා කියලත් මතකයි..

    මාර ලස්සනයි නේ බන් ... මෙලෝ වචනයක් තේරුනේ නැති වුනාට සිංදුව මාරෙට දැනෙනවා
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මාර ලස්සනයි නේ බන් ... මෙලෝ වචනයක් තේරුනේ නැති වුනාට සිංදුව මාරෙට දැනෙනවා

    අන්න ඒකයි කේමදාස මාස්ටර්ගේ හැකියාව..
    අනික මේ දැරිවිත් අපූරුවට ඒ ගායනය සිදු කරනවා..
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    Umariyoo kiyanne Marketting walin ussapu kenek.. Amaradewth lokkath rawatuna eyata..
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mamanam keepa sarayakma ahuwa. Meenage kadahada maara lassanai :yes: thawa programme thibba youtube eke meya sindu kiyana