මම මීනාට වඩා උමාරියා හොඳයි වත්, උමාරියාට වඩා මීනා හොඳයිවත් කියනවා නෙමෙයි. මම කියන්නේ එක එක්කෙනාට ආවේනික ශෙයිලියකට කියන නිසා සංසන්දනය කරන්න එපා කියලා. උදාහරණයක් විදියට කාගෙන් හරි ඇහුවොත් ශිහාන්ද කසුන් කල්හාරද හොඳ කියලා, අනිවාර්යයෙන්ම දෙන උත්තරේ කසුන් කල්හාරනේ. නමුත් කවුරුත් හිතන්නේ නෑ ශිහාන් කියන ශෛලියෙන් කියන්න පුලුවන් තව එකෙක් වත් අහලක වත් නෑ කියන එක. අපි හැමතිස්සෙම සාපෙක්ෂව කිව්වට මොකට සාපේක්ෂවද ඔය 'හොඳ' කම ගේන්නේ කියලා කියන්න බෑ. මොකද එක එක්කෙනාගේ ආභාශයන් වෙනස් නිසා![]()
මචං,මම ඇත්තම කියන්නම්,
කේමදාස මාස්ටර්ගේ මේ ශෝ එක දැක්කාම මට හිතුනේ උමාරියාට කේමදාස මාස්ටර්ගේ තනු ගායනා කරන්න දීලා කලේ විශාල වරදක් කියලා.
උමාරියා දක්ශයි.ඒත් කේමදාස මාස්ටර්ගේ තනුවලට නෙවෙයි.
මීනා ඒ අතින් ඉස්සරහ ඉන්නවා.
කේමදාස මාස්ටර්ගේ මේ ශෝ එක දැක්කාම මට හිතුනේ උමාරියාට කේමදාස මාස්ටර්ගේ තනු ගායනා කරන්න දීලා කලේ විශාල වරදක් කියලා.
උමාරියා දක්ශයි.ඒත් කේමදාස මාස්ටර්ගේ තනුවලට නෙවෙයි.
මීනා ඒ අතින් ඉස්සරහ ඉන්නවා.