උදේ පාන්දර පිස්සු වැටුනා..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    උදේ පාන්දර පිස්සු වැටුනා..

    මේකි නම් මාරයි..
    ගෑණිත් තරහ වුනා මේකි දිහා හෙල්ලෙන්නේ නැතිව බලන් හිටියා කියලා.
    :P:P:P:P
    ආයෙත් නෑ කිසි කෙනෙක්ට වචනයක් කියන්න මේ මේ හැකියාවට...

    නිරෝශා කැලේ..
    උමාරියා හොඳයි හොඳයි කියන උන්ට මේක බලන්න කියපන්..
    උමාරියාට බෑ මේ උච්ච ස්වරවලට යන්න..

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    උඡ්ච ස්වරයෙන් කියන්න පුලුවන් වුනා කියලා උමාරියා, නිරෝෂා වීරාජනී එක්ක සම කරන්න බෑ බං :rofl::rofl: එක එක්කෙනා කියන රේන්ජ් එක එක්කෙනාට වෙනස්. පහළ සින්දුව අහපන්, English Accent එකත් එක්ක ලංකාවේ කීයෙන් කීයටද සින්දු කියන්න පුලුවන්. ඔය දැරිවිට සමහර විට මේ වගේ ගායනා කරන්න බැරිව ඇති. මම නම් කියන්නේ ලංකාවේ එවුන්ගේ නූගත්කමද මංදා එකිනෙකට වෙනස් ශෛල්‍යය වලින් ගායනා කරන අයව සංසන්දනය කරන්න යන එක :no::no: ඒ අයව සංසන්දනය කරන්නේ නැතිව සංගීතය රස විඳින්න :)

    • Like
    Reactions: Dennied

    English Accent එක එක්ක නම් උඹේ තර්කය හරි..

    හැබැයි මචං,ගායක ගායිකාවෝ සංසන්දනය කරන්න යනවා කියන එක නම් ඔහොම නිර්වචනය කරන්න බැහැ.ඒක මම මෝඩ නිසා කලත්, රටේ මෝඩ නැති බුද්ධිමතුන් පවා කරනවා.ඕනෑම රස වින්දනව් ඇඩ සටහනක ඒක සිද්ධ වෙනවා.
    මම කිව්වේ උමාරියා එක්ක බලද්දි මේ දැරිවිගේ ගායනය ලංකාවේ ඇහැකින් අපූරුයි කියන එක.
    කේමදාසයන්ගේ තනු කියාගන්න උමාරියා කාපු කට්ට මේ වැඩ සටහනෙන් පේනවා.
    මම හිතන්නේ ඒ තනු වලිනුත් වෙන් පුරාවේ තනුව අපහසු එකක්.
    මේ දැරිවි අමුතු ආයාසයකින් තොරව ඒ තනුව ගායනා කරනවා...
     
    මම මීනාට වඩා උමාරියා හොඳයි වත්, උමාරියාට වඩා මීනා හොඳයිවත් කියනවා නෙමෙයි. මම කියන්නේ එක එක්කෙනාට ආවේනික ශෙයිලියකට කියන නිසා සංසන්දනය කරන්න එපා කියලා. උදාහරණයක් විදියට කාගෙන් හරි ඇහුවොත් ශිහාන්ද කසුන් කල්හාරද හොඳ කියලා, අනිවාර්යයෙන්ම දෙන උත්තරේ කසුන් කල්හාරනේ. නමුත් කවුරුත් හිතන්නේ නෑ ශිහාන් කියන ශෛලියෙන් කියන්න පුලුවන් තව එකෙක් වත් අහලක වත් නෑ කියන එක. අපි හැමතිස්සෙම සාපෙක්ෂව කිව්වට මොකට සාපේක්ෂවද ඔය 'හොඳ' කම ගේන්නේ කියලා කියන්න බෑ. මොකද එක එක්කෙනාගේ ආභාශයන් වෙනස් නිසා :)