ඌ කියන සෑහෙන දේවල් හරි. ගොඩේ මිත්‍යාදෘෂ්ටික බයියන්ට ඌව දිරවන්නැත්තෙත් ඒකයිඔන්න ඔය වගේ වෙලාවට තමයි සන්න්සගලය හරි කියල හිතෙන්නේ!![]()
ගෙස්ට් කෙනෙක්ද දන්නෙ නෑ
ඉතිං නොබල හිටපංකො..චීනේ මිනිස්සුන්ටනම් ඕවා බලන්න වෙලාවක් නෑ..ඒ මිනිස්සු පාන්දර ඉඳන් යක්කු වගේ වැඩ.උඹල වගේ නිකම්මුන්ට තමා ඕවා ඔය බලන්න දාන්නේ..
ඊට කලින් මිනිස්සුන්ගෙ ඔලුවල ඔය ජරාව තිබුනෙම නැද්ද සගෝjanathawage olu walata mithyawa, jothishaya ehema damme sakkili mahinda rajapaksha kiyana eka amathaka karanna epa.
![]()
One main reason for our country to be in this rut is majority believes this crap
- දෙරණ - පාර කියන තාරුකා (ලග්න පලාපල)
ස්වර්ණවාහිනී - ආයුබෝවන් ශ්‍රී ලංකා (අමනුශ්ය බලපෑම්)
- හිරු ටීවී - තරු වල්ල (ලග්න වලට මේ සතියේ බලපෑම)
- සියත ටීවී - (ලග්න පලාපල)
- චැනල් one - තරු සක්මන (කේන්දර බැලීම)
️
ලංකාවෙ උන් දැනටත් එක වේලක් හරි බත්කාල ඉන්න එක ගැන සතුටු වෙන්න ඕනි.View attachment 172289
View attachment 172290
View attachment 172292
View attachment 172293
View attachment 172294
කෝ බන් අර ඒ කාලේ හදන්න පටන් ගත්ත සේලයින් පැක්ටරිඉතිං නොබල හිටපංකො..චීනේ මිනිස්සුන්ටනම් ඕවා බලන්න වෙලාවක් නෑ..ඒ මිනිස්සු පාන්දර ඉඳන් යක්කු වගේ වැඩ.උඹල වගේ නිකම්මුන්ට තමා ඕවා ඔය බලන්න දාන්නේ..