උදේ 8.15 ට ලංකාවෙ ප්‍රධානම ටීවී චැනල් 5ක්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔන්න ඔය වගේ වෙලාවට තමයි සන්න්සගලය හරි කියල හිතෙන්නේ! :lol:
    ඌ කියන සෑහෙන දේවල් හරි. ගොඩේ මිත්‍යාදෘෂ්ටික බයියන්ට ඌව දිරවන්නැත්තෙත් ඒකයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉතිං නොබල හිටපංකො..චීනේ මිනිස්සුන්ටනම් ඕවා බලන්න වෙලාවක් නෑ..ඒ මිනිස්සු පාන්දර ඉඳන් යක්කු වගේ වැඩ.උඹල වගේ නිකම්මුන්ට තමා ඕවා ඔය බලන්න දාන්නේ..

    janathawage olu walata mithyawa, jothishaya ehema damme sakkili mahinda rajapaksha kiyana eka amathaka karanna epa.

    See the source image
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,475
    1,435
    113
    1. දෙරණ - පාර කියන තාරුකා (ලග්න පලාපල) ✨
    2. ස්වර්ණවාහිනී - ආයුබෝවන් ශ්‍රී ලංකා (අමනුශ්‍ය බලපෑම්) 👹
    3. හිරු ටීවී - තරු වල්ල (ලග්න වලට මේ සතියේ බලපෑම) 💫
    4. සියත ටීවී - (ලග්න පලාපල) 🐠🐮🦂
    5. චැනල් one - තරු සක්මන (කේන්දර බැලීම) ☄️⭐

    ලංකාවෙ උන් දැනටත් එක වේලක් හරි බත්කාල ඉන්න එක ගැන සතුටු වෙන්න ඕනි. 🤷🏽‍♂️
    View attachment 172289
    View attachment 172290
    View attachment 172292
    View attachment 172293
    View attachment 172294
    One main reason for our country to be in this rut is majority believes this crap
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉතිං නොබල හිටපංකො..චීනේ මිනිස්සුන්ටනම් ඕවා බලන්න වෙලාවක් නෑ..ඒ මිනිස්සු පාන්දර ඉඳන් යක්කු වගේ වැඩ.උඹල වගේ නිකම්මුන්ට තමා ඕවා ඔය බලන්න දාන්නේ..
    කෝ බන් අර ඒ කාලේ හදන්න පටන් ගත්ත සේලයින් පැක්ටරි
    ස්පුට්නික් වන් ලංකාවේ හදන්න ගත්ත පැක්ටරි
    icu ඇදන් පැක්ටරි
    ලංකාවේ හදලා අප්‍රිකාවට යවනවා කීව විදුලි ත්‍රිවිල් පැක්ටරි

    මොකෝ උනේ ඒවට