උදේ 9ට ඇල්පිටියට ඕන

danamith

Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    ලබන සදුදා (ජනවාරි 18) උදේ 9 වෙද්දි ඇල්පිටියට යන්න ඕන කඩවත ඉදන්.
    කඩවතින් ඇල්පිටියට හයිවේ බස් තියෙනවද?

    කඩවතින් නැත්නම් කොළඹින් හයිවේ බස් උදේ තියෙනවද?
    ගමනට
    කොච්චර වෙලාවක් යනවද?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    මේකෙන් අහල බලපන්. යන්න කලින් අනිවාර්යයෙන් කෝල් කරලා කන්ෆර්ම් කරගනින්. බස්ගමනට පැය 2.15 වගේ යයි.

    Elpitiya.jpg