ලබන සදුදා (ජනවාරි 18) උදේ 9 වෙද්දි ඇල්පිටියට යන්න ඕන කඩවත ඉදන්.
කඩවතින් ඇල්පිටියට හයිවේ බස් තියෙනවද?
කඩවතින් නැත්නම් කොළඹින් හයිවේ බස් උදේ තියෙනවද?
ගමනට කොච්චර වෙලාවක් යනවද?
කඩවතින් ඇල්පිටියට හයිවේ බස් තියෙනවද?
කඩවතින් නැත්නම් කොළඹින් හයිවේ බස් උදේ තියෙනවද?
ගමනට කොච්චර වෙලාවක් යනවද?