උනහපුළු අම්මයි පැටියයි

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,739
    16,960
    113
    slow-loris.gif

    අහිංසකයි. උගෙ ලොකු ඇස් දෙක නිසා තමයි අහිංසකයි කියල හිතෙන්නෙ මට නම්. :sorry: අඩේ sloth සහ loris කියන්නෙ වෙන වෙන සත්තු ජාති දෙකක් නේද. මම හිතුවෙ එකමයි කියල.
    sloth la inne Zootopia movie eke mathaka nadda?
     
    • Haha
    Reactions: NRTG and Candid-B