උනහපුළු අම්මයි පැටියයි

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,777
    4,876
    113
    ඕවා රැල්ලට ගියාම අනිත් උනුත් කැලේ ඉන්න සත්තු අල්ලලා මෙන්න අනාථ වෙලා හිටියා, මම උන් මුදාගෙන හොද පරිසරයකට දැම්මා කියල වීඩියෝ ගහවි.
    අනාථ සතුන්ට අවංකව උදවු කරන්න ඕන නම් අඩ බෙර ගහල ලෝකේ වටේ සුම්මේ දාන්නේ නැතුව ඒකට අදාළ අංශ එක්ක එකතුවෙලා කරන්න ඕන පිලිවලට කරන්න කියපල්ලා.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ඕවා රැල්ලට ගියාම අනිත් උනුත් කැලේ ඉන්න සත්තු අල්ලලා මෙන්න අනාථ වෙලා හිටියා, මම උන් මුදාගෙන හොද පරිසරයකට දැම්මා කියල වීඩියෝ ගහවි.
    මේක නම් සම්පුර්ණ ඇත්ත.
    මේ වගේ වැඩ කරන ගද සක්කිලියෝ දැන් ඉන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,196
    113
    එකමත් එක රටක
    මොන පොන්න වේසිගෙ පුතාලද බන් මුන්ට කැතයි කියන්නේ?
    හරිම ලස්සනයි නේ මුන්.
    කලු කොට කැත සත්තු ජාතියක් එහෙම කියන්නේ :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,159
    34,759
    113
    මොන පොන්න වේසිගෙ පුතාලද බන් මුන්ට කැතයි කියන්නේ?
    හරිම ලස්සනයි නේ මුන්.
    කලු කැත කොට බඩතඩි නූගත් ගම් බයියෝ තමයි එහෙම කියන්නේ. උන්ගේ කැත වහගන්න අර අහක ඉන්න සතාට කැතයි කියනවා. සිංහලුන්ගේ පැහැදිලි ඊරිසියාව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,093
    1
    61,302
    113
    Mother Earth
    sirawatama me satha lassanai ban
    slow-loris.gif

    අහිංසකයි. උගෙ ලොකු ඇස් දෙක නිසා තමයි අහිංසකයි කියල හිතෙන්නෙ මට නම්. :sorry: අඩේ sloth සහ loris කියන්නෙ වෙන වෙන සත්තු ජාති දෙකක් නේද. මම හිතුවෙ එකමයි කියල.
     
    • Like
    Reactions: NRTG