උන්ගේසංහිදියාව....
මා ජීවිතයේ මුහුණ දුන් ලොකුම අභියෝගය....හා මා ලැබූ ලොකුම ජයග්‍රහණය ...
මම බොදු බල සේනා පටන් ගන්න මුල්වීම නිසා හා ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටපු නිසා අමත්‍යංශයේ උපදේශක තනතුරින් මට ඉවත්වන්න බැසිල් රාජපක්ෂ ඇමතිවරයා බලපෑම් කලා...මහින්ද ජනාධිපතිතුමා දැනුවත්ව....
මට කිව්වා...රජයේ උපදේශක තනතුර හෝ බොදු බලය තෝරාගන්න කියලා...
මම බැසිල්ට අරලියගහ මන්දිරයේ දී කිවුවා මම කිසි වැරැද්දක් කරලා නැහැ..ඒත් මමබොදු බලය තෝරා ගන්නවා කියලා ගෙදර ගිහින් ඉල්ලා අස් වීමේ ලිපිය යැව්වා...
මේ දවස් වල මගේ ජීවිතයට පවා තර්ජන තිබුනා...මාව උස්සන්න සැලසුමක් තිබුනා..
බොහෝ දෙනා යෝජනා කලා රට අත්හැරලා යන්න..මම ඒක කලේ නැහැ...ඒ 2014
මට එහෙම ආණ්ඩුවේ රැකියාවෙන් යන්න කියපු අය එල්ටීටීඊ අන්තවාදින්ට හා මුස්ලිම් අන්තවාදීනට රජයේ ඇමතිකම් දුන්නා...
ඒක තමයී උන්ගේ සංහිදියාව....
ඒ එක්කම මට තිබුනු ආදායම් ලැබෙන විවිධ රාජකාරි වලට බලපැම් කලා..
මේ තත්වය තුල මා මුහුණ දුන් මූල්‍ය අර්බුදය තුල රාජගිරියේ හිටපු කුලී නිවසින් ඉවත් වෙලා 5 පන්තියේ Gateway College හිටපු මගේ පොඩි පුතා අස්කර ගෙන සපුගස්කන්ද Yoshida එකට දාල ගමේ මගේ ගෙදරට ගියා..මම මේ පාසලේ 2013 කෙටි කලක් බොදු බලේ ඉන්න ගමන් වැඩබලන විදුහල්පති කම කලා..
පොඩ් එකාට මේ අර්බුදය කියලා කොළඹ පාසලක ඉදලා ගමේ පාසලට යන්න කියන එක මට ජීව්තයේ මුහුණ දෙන්න උන ලොකුම අභියෝගය...
ඌ ඒ අභියොගය...මගේ සල්ලි නැතිකම ඌ තෙරුම් අරගෙන මා සමග එකග වීම මා ජීවිතයේ ලබපු ලොකුම ජයග්‍රහණයක් ...
හැබැයී කතා පතුරවන්නෙ මට නෝර්වේ ගෙවල් තියෙනවා කියලා..
මම ඇත්තෙන්ම මේ කොල්ල ගැන සතුටුවෙනවා...මට අමාරුම වෙලාවේ මාව තේරුම් අරගෙන ජීවිතය තේරුම් ගන්න උත්සහ කිරීම ගැන...
අද පොඩි එකා හැන්දෑවේ එලවලු පාත්තියක් හදනවා...
https://www.facebook.com/dilanthe.withanage.5