උන්ගේ තියරි උන්ටම වදිනවා.. පව්. 🤣

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    "රට වනසපු හොරු සියල්ල තොග පිටින් හෙළිදරව්ව" 😄

    මට තියෙන ප්‍රශ්නේ ඔය ෆයිල් වල තියෙන හොරුන්ගේ විස්තර ඔක්කොම එලියට දාල. චන්දේ ඉල්ලන හොරු ටික නැතිබංගස්තාන කරලා 2/3ක හදාගන්න පුලුවන් වෙලේ එක නොකරන්නෙ ඇයි කියන එක.

    මේ චන්දේ අල්ලලා එලියට දානවා නම් තමා නියම වෙලාව. පස්සෙ මින්ස්සුන්ට නුසුදුසු අය එව්වා අරක මෙක කියනවට වඩා හොදයිනේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    Maths fail pinny
    20241011-223612.jpg