උන්ට ශාපවේවා !

Dinuka888

Member
Aug 4, 2009
322
3
0
නංගි ගෑහුනු කිය්න්නෙ වටිනා සම්පතක් වෙන්න ඇති, ඒත් හැමෝම නෙමේ, 60% ගැනූ ලමයි තමන්ගෙ හිතේ අසාවන් වලට කුහක කමට මිනිසුන්ගේ හැගිම් එක්ක සෙල්ලම් කරනවා, තමන්ගේ කොල්ලට වඩා ලස්සන කොල්ලක් දැක්කාම හිත ගැස්සෙනවා සල්ලි තියන එකෙක් දැක්කාම හිත ගැස්සෙනවා, හරිම චන්චලයි එහාට මෙහාට වැනි වැනි ඩබල් ගේම් ගහා ගහා ඉන්නවා, ඉට පස්සෙ බැදලා කරලා ගියාට පස්සේ තම පූසි වගේ ඉන්නේ සමහරු ඒ ඉන්නේත් නෑ, මන් මේ කතා කරන්නේ 60% ගැන හරිද, දැන් ඉතින් මේකේ ඉන්න පැනි ඇබලයෝ ටික මට බනී, අපේ එවුනුත් ඉතින් හරක් පැටව්නේ මට හරිම ලස්සන කවියක් මතක් වෙනවා කියපු එකාගේ කටේ මසුරන් දාන්න ඔනී

තිබුනත් ..................රන්සලුවෙන වසලා
මසකට වරක් යයි .................... ගලාලා
එක නොදත් අපේ ,,,,,,,,,,,,,,,පුතලා
වස බී නසී එක ............පතාලා

nikam baba part epa bann

papuwata thattu karala ahapan ube oya chodhanawa harida kiyala..machan api kolllo kiyanne kauda kiyalath dannawe.
owa ithin ganu kathakaranne nane bann

eka nisa tikak hitala katha karapan
 
Dinuka888

Member
Aug 4, 2009
322
3
0
හොදයි සහෝදරයා......අගයනවා ඔබේ අදහස්.
ඒත් මෙතන තියෙන්නේ ඔබ ඔය රතු පාටින් ලොකු ලොකු අකුරින් කියා දක්වපු සහ ඔබ හෙම්බත් වූවයි කියන වනචර ගැහැනුන් යයි කියන අය ගැන නම් නෙමේ.....

මොකද වචන ටික නොකියවා ඔබ දැඩිව වනචරයැයි කියන ගැහැනියක් ගැන සදහන් වූ පමනින්ම ඔබ ඔබේ අදහස් ටික වමෑරියා

ඔබේ තේරුම් ගැනීම නම් 0% :P

කවියෙක් කියන්නේ මිනිස්සුන්ට හිතන්න යමක් ඉතිරි කර ලියන කෙනෙක්.....කියවන පුද්ගලයා ඉතා උවමනාවෙන් එය කියව තේරුම් ගැනීමට ඉඩ හරින එක තමා කවියෙක් කරන්නේ...

හොදයි....ඔබට නොවැටහුනු කවියේ තේරුම මම කියා දෙන්නම්,

මම බස් එකේ එද්දී පාසැල් යන වයසේ පිරිමි ලමයෙක් තව එවැනිම තරුණ ළමයින් සමග වාදයක්,ඔවුන්ගේ කටින් පිටවුන එක්තරා වචනයක් ගැන අතීශය කලකිරීමෙන් තමා මම මේ පද ටික ලිව්වේ...

කිව්ව කතාව මම කොහොමද කියන්නේ....

" අම්මගේ අහවල් එක " මම කොහොමද මෙතැන සදහන් කරන්නේ ?

ඒ දෙය තමා මම " කය " වශයෙන් සදහන් කරලා තියෙන්නේ.....

ගැහැනියකගේ " අහවල් " එකෙන් උපත ලබන පිරිමියා.....ගැහැනියකගේ " අහවල් " එකෙන් සතුටක් ලබන පිරිමියා එතැනටම බනින්නේ ඇයි කියන පැනය තමා මට ආවේ...

නැතුව ගැහැනු වර්ගයා සුද්ද කිරීමේ කිසිම අවශ්‍යතාවයක් මට තිබුනේ නෑ

ගැහැනුන් හෝ වේවා පිරිමින් හෝ වේවා 100% සර්ව සම්පූර්ණ මිනිසුන් මේ ලෝකයේ නෑ...100% ප්‍රතිශතයෙන් මනින්න තරම් ඔබ අනුවණද ?

මම ශාප කලේ අම්මාගේ " අහවල් " එකට බනින පුද්ගලයින්ට මිසක් පිරිමි සංහතියට නොවේ.....

let them to say Dil

& leave them behind
 
The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
ගොඩක් ලස්සන වගේම හිතන්න ගොඩක් දෙවල් තියෙන නිර්මානයක් .......
 
kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    nikam baba part epa bann

    papuwata thattu karala ahapan ube oya chodhanawa harida kiyala..machan api kolllo kiyanne kauda kiyalath dannawe.
    owa ithin ganu kathakaranne nane bann

    eka nisa tikak hitala katha karapan

    me machan api methana kollla gana nemene katha karanne, gaanu lamay ganane katha karanne, anika man kiala thiyanawada pirimi okkama hari kiala, aphu kiawala balapan, nikan baba wenna epa bun, ubata meke inna kello tikagen lakunu da ganna oni num kelinma kiyapan
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    me machan api methana kollla gana nemene katha karanne, gaanu lamay ganane katha karanne, anika man kiala thiyanawada pirimi okkama hari kiala, aphu kiawala balapan, nikan baba wenna epa bun, ubata meke inna kello tikagen lakunu da ganna oni num kelinma kiyapan

    the poems not referring to every guy and you are doing some major off topic posting here. the poems not about bad guys or about how guys are as a whole bad, its about this certain type of ppl who use the above mentioned phrase..if a girl uses it, this poem applies to women as well...

    and what exactly is your point? :)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy

    dnt waste your time to ask the same question again & again Awantha aiya...
    he never understand that. so let it go

    he has some major issues with girls .
    :P

    කවුරු හරි පිරිමි කෙනෙක් මේකට හරි කිව්වොත් එයා හිතන්නෙ ඒ කෙල්ලන්ගෙන් ලකුණු දා ගන්න කතාකරනවා කියලා;)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    me machan api methana kollla gana nemene katha karanne, gaanu lamay ganane katha karanne, anika man kiala thiyanawada pirimi okkama hari kiala, aphu kiawala balapan, nikan baba wenna epa bun, ubata meke inna kello tikagen lakunu da ganna oni num kelinma kiyapan

    Dinuka sahodarayata kellangen lakunu daganna me EK eka athulata enna one na saho. eya kohomath ehala lakunu mattamaka enna kollek bawa mama dannawa. a eyage hitha hodakama nisa labunu lakunu. mama danna taramin Dinuka elakiri ekata awath wadiya kriyakari member kenek neme

    chodanawa sadarana na saho :)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔව්....

    මම ඔයා කියන දෙයට 100% එකගයි..
    උන්ට ශාප වේවා !

    පිරිමියෙක්ට ගැහැනියක් කියන්නේ වටිනා සම්පතක් විය යුතුයි...

    තමන්ගේ අම්මා ගැහැනියක් නම්.....
    තමන්ගේ බිරිද ගැහැනියක් නම්....
    තමන්ගේ සහෝදරිය ගැහැනියක් නම්
    තමන්ගේ දියණිය ගැහැනියක් නම් ....

    ඔවුන් අනිවාර්යෙන්ම ගැහැනියකට ගරු කල යුතුයි

    ගැහැනියක් කියන්නේ පරුස වචන අහන්න ඕන කෙනෙක් නෙමේ...:)

    ATtenma :)

    eka danenneth danneth gahaniyak pamanai
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Ithaa Wishishtai !
    Sarthaka Arthawath pada walak...
    Gahaniya gana nodanna ape samajaye goda denekta dunna Athul paharak ..Niyamai!
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    oyage nitmanaya mama godak agaya karanawa dil akke... godak honda nirmanayak.
    geheniyak kiyanne godak garuthwaya lebiya yuthu kenek.
    waeradi ethi. eth a geheniyage pamanak nowei. pirimingeth ona tharam weradi thiyenawa. thaman hera wena kawda thaman gena danne.
    Minu nangige adahasatath mama ekagayi... samaharunta amathakai thamange amma geheniyak kiyala. eyath kaleka tharuna wayase hitapu kenek kiyala...
    thawa thawa nirmaana karanna. suba pathanawa obata...

    Sthuthi Saho
     
    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    me machan api methana kollla gana nemene katha karanne, gaanu lamay ganane katha karanne, anika man kiala thiyanawada pirimi okkama hari kiala, aphu kiawala balapan, nikan baba wenna epa bun, ubata meke inna kello tikagen lakunu da ganna oni num kelinma kiyapan

    machan mama hina wenawa vitarai machan
    uba hitana vidiya gana dan mata puduma na

    anyway
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    1.yes.gif
    Nice Creation......