ඉතින් බන් ඔය සමහර එවුන් පේපැල් ක්‍රෙඩිට් තියනවානං මේ රේට් එකට රුපියල් කරලා දෙන්නම් කියන අය ඉන්නවානේ. එහෙම කරන අය හොයන අයත් මේකෙම දාලත් තියනවානේ
ඒත් ඉතින් උන්ඩියල්ම තමයි.
ඇත්ත පේපැල් සල්ලි මෙහෙට විත්ඩ්‍රෝ වෙන්නෙ නැතුව කවුරු හරි පේපෑල් ක්‍රෙඩිට් ටික අරන් අතේ තියන සල්ලි වලින් දෙනවා, පේපැල් ක්‍රෙඩිට් එක සමහර විට ලංකාවට එනවා ඇති නමුත් බොහෝ විට ඒ සල්ලි වලින් මොනවා හරි පේමන්ට් එකක් වගේ වෙලා ලංකාවට එන්නෙම නැති වෙනවා.