දිරවන්නෙ නැති පොතු අනං මනං රැදෙනව කියන කතාව බොරු නේද
දිරවන්නෙ නැති සේරම පුකෙන් යනවනෙ
එතකොට ඇපෙන්ඩික්ස් හැදෙන්න හේතුව ඒක නෙමේ..
පොඩි කාලෙ මට කාසියක් ගිලුන. පුකෙන් ගියා මතකයක් නෑ
තාම බඩේද දන්නෙ නෑ
දිරවන්නෙ නැති සේරම පුකෙන් යනවනෙ
එතකොට ඇපෙන්ඩික්ස් හැදෙන්න හේතුව ඒක නෙමේ..
පොඩි කාලෙ මට කාසියක් ගිලුන. පුකෙන් ගියා මතකයක් නෑ