උන්ඩුකපුච්ඡෙ

AnuradhaRa

Well-known member
  • දිරවන්නෙ නැති පොතු අනං මනං රැදෙනව කියන කතාව බොරු නේද

    දිරවන්නෙ නැති සේරම පුකෙන් යනවනෙ

    එතකොට ඇපෙන්ඩික්ස් හැදෙන්න හේතුව ඒක නෙමේ..

    පොඩි කාලෙ මට කාසියක් ගිලුන. පුකෙන් ගියා මතකයක් නෑ 😅 තාම බඩේද දන්නෙ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • දැන් උබට ඕක හැදිලා ද තියෙන්නේ ?
    නෑ යාලුවෙක් ඌට වෙච්ච සිද්ධිය කිව්ව මට

    හොදටම අමාරු වෙනකං ඉදල

    අන්තිමට ඇඩ්මිට් වෙලා

    ඔපරේෂන් එක කරල අරන් දාල