උන්දියල් ක්‍රමය

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේකේ උඩින් වෙන කොටස හැමෝම පැහැදිලි කරලා නිසා එක පැහැදිලි කරන්න ආයෙත් යන්නේ නැහැ.
    මේකෙදි පාර්ශව 4ක් හෝ 6ක් ඉන්නවා අවම. උබ පිටරට (a), උබේ අම්මා තාත්තා ඉන්නවා ලංකාවේ (B), මම ඉන්නවා පිටරට (C), මගේ බිස්නස් partner ඉන්නවා ලංකාවේ D, ලන්කාවේ තව බිස්නස් කරන කෙනෙක් ඉන්නවා E, උබ වගේ තව සල්ලි යවන්න කෙනෙක් ඉන්නවා F.

    මගේ බිස්නස් පාට්නේර් D ට ඕනා රටින් (මගෙන්) බඩු වගයක් නීත්‍යනුකුලව ගෙන්නන බැරි. කහ කියලා හිතමුකෝ ලේසියට. කහ වල වටිනාකම USD 1000. වැඩේ තියෙන්නේ මට C අවශ්‍ය සල්ලි ලංකාවේ ඉන්න මගේ බිස්නස් පර්ට්නර් ට එවන්න විදිහක් නැහැ බැංකු වහලා, කහ ආනයනය තහනම් කරලා . උබ A ඉන්නවා ඔහේ. උබට ඕනා උබේ තාත්තාට B සල්ලි ඩොලර් 500ක් යවන්න. හැබැයි. බැංකුවෙන් යැව්වොත් උබට යවන්න ලොකු බැංකු ගාස්තුවක් යනවා. මුදල් මාරු කරන ගාන අඩු නිසා තාත්තට හම්බෙන්නේ පොඩි ගානක්. ඉතින් උබ කියනවා මට C ඩොලර් 500ක් දීල එක තාත්තාට B යවන්න කියලා. මම කියනවා මට දෙන්න තියන සල්ලි වලින් ඩොලර් 500ක් සමාන ලංකා මුදලක් ලංකාවේ ඉන්න මගේ බිස්නස් පර්ට්නර් D ට උබේ තාත්තා B ගේ ගිණුමට දාන්න කියල. උ මට දෙන්න තියන 1000න් 500ක් අඩු කරලා එක උබේ තාත්තා ගේ ගිණුමට ඒ වෙලාවේ ම දාලා. ඉතුරු පන්සීය දෙන්න ක්‍රමයක් එනකන් බලා ඉන්නවා. මම හොර පාරේ බෝට්ටුවකින් මගේබිස්නස් පර්ට්නර් ට ඕන බඩු ටික කල්පිටියට යවනවා...... ඉතිරි ගනුදෙනුවට E සහ F සම්බන්ද කරගන්නවා.

    නමුත් සත්‍ය වශයෙන් කරද්දී මේකෙදි C2 කියල මගේ ඒජන්ට් කෙනෙක් ඉන්නවා ලංකාවේ. D2 කියන මගේ බිස්නස් පාට්නර් ගේ ඒජන්ට් ඉන්නවා මම ඉන්න පිට රට. D2 උබෙන සල්ලි අරන් මට එකතු කරලා දෙනවා. C2 මම වෙනුවෙන් ලංකාවේ වැඩ කරනවා. D2 උබ වගේ ගොඩ දෙනෙක් හොයලා සල්ලි අරගෙන තියාගෙන ඉන්නවා. ඒ සල්ලි ලංකාවෙන් උබලගේ දෙමාපියෝ, නෑදෑයෝ වගේ ගොඩදෙනෙක් රුපියල් ට ගෙවලා ඩොලර් සංචිතයක් හදනවා පිටරට. මේක දෙපැත්තටම වෙනවා. ඔය පැහැදිලි කරලා තියෙන්නේ වැඩියෙන් වෙන පැත්ත.

    අන්තිමට වෙලා තියෙන්නේ.
    මම USD 1000ක බඩු ලංකාවට යවලා
    මට එන්න ඕන සල්ලි වලින් 500ක් උබ මට දීලා මට තව 500ක් D ගෙන් එන්න ඕනා
    ඒ වගේම ලංකාවේ මගේ පාට්නර් 1000 ක් වටිනා බඩු හම්බෙලා.
    උ ඒ බඩු ලංකාවේ විකුනලා සල්ලි හොයල. එකෙන් 500ක් මම වෙනුවට උබේ තාත්තාට ගෙවලා., උ තව 500ක් මට ණය ගෙවන්න බලාගෙන ඉන්නවා.
    උබේ තාත්තාට යන්න ඕන සල්ලිත් හම්බෙලා

    මහා බැංකුව දන්නේ වත් නැහැ. ලංකාවට එන්න ඕනා ටැක්ස් හම්බෙලාත් නැහැ.
    ලංකාව ඇතුලට බඩුත් ඇවිල්ලා. ප්‍රථමික ගනුදෙනු ගොඩක් වෙලා. කළු සල්ලි කොටසක් හැදිලා. ඔය සල්ලි හැඟෙනවා ආර්ථිකයට එන්නේ නැතිව.
    මුදල් වෙළද පොළ අගයන් ලොකුවට වෙනස් වෙලා. මොකද කළු කඩ මිල වෙනස් නිසා.

    දැන් ගනුදෙනු කල කහ වෙනුවට කුඩු, රත්රන්, හොර බඩු. ඉහල ටැක්ස් වටිනාකමක් ඇති බඩු ටැක්ස් වලින් බේරෙන්න. ඔය ගනුදෙනු අස්සට දාගෙන බලන්න. ඊළගට ඔය තහනම් දේවල් හොයද්දී උබේ තාත්තාත් එම ගනුදෙනුවට පැටලෙනවා නේද. මොකද සල්ලි දාලා තියෙන්නේ තහනම් සල්ලි ඉපයීමකින් නේ. දැන් තේරෙනවද බරපතල කම. එතකොට රට ඇතුලත් තහනම් බඩු පාවිච්චි වෙනවා. එත් රටක ආර්ථිකය මේ වගේ ක්‍රමවලට යොමු වීම පාලනය නොකර මාරි මෝල් විදිහට පාලනය කරන කොට මිනිස්සු පුරුදු වෙනවා මේ වගේ ක්‍රම වලට දිගින් දිගටම...... අන්තිමට එන්නේ රට හදන්න එත් ආර්ථිකය තිබ්බට වඩා කඩා වැටිලා නතර වෙන්නේ. වැඩේ තියෙන්නේ ඉම්පැක්ට් එක එන්න අවුරුදු 2-4 අතර කාලයක් යනවා. මොකද මේවා පෙන්න ගන්නකොට කාලයක් ගිහින්. රටේ සල්ලි හැඟෙනවා කළු සල්ලි විදිහට. ඊට පස්සේ මනි ලෝන්දරින් වගේ දේවලුත් වෙන්න පටන් ගන්නවා. ඒවා නවත්තන්න පොඩි ටැක්ස් එකකට (1%, 2% )කළු සල්ලි සුදු කරගන්න අවස්තාවක් රජය මගින් ප්‍රකශ කිරීම වගේ දේවලුත් වෙනවා.... එත් රජයට අදායම් අහිමි වීම එහෙම පාලනය කරන්න අපහසු වෙනවා....
    ඔය තියෙන්නේ මුල සිට සරලව... :yes: :yes:
     
    • Like
    Reactions: Champ HB and wqe123

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83

    ethakota transferwise wage site walin wenneth mekamada?
     
    • Like
    Reactions: Champ HB and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,775
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    ethakota transferwise wage site walin wenneth mekamada?
    යම් තාක් දුරට. එත් මෙචචර වෙන්නේ නැහැ. මොකද disclose කරනවා නේ.....

    ඔය තියෙන්නේ මුල සිට සරලව... :yes: :yes:
    තැන්කු වේවා...
    ------ Post added on Jul 10, 2021 at 8:21 PM
     
    • Like
    Reactions: Champ HB

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    ලංකාවේ export අඩු සහ import වැඩි නිසා එළියට physical dollar notes යවන්න වෙනවා, උන්ඩියල් සාර්ථක වෙන්න.

    මුජිබර් රහුමන් සිකුරාදා රෑ සිංගා ගිහින් සෙනසුරාදා උදේ ඇවිත් ආයේ , ආපහු සෙනසුරාදා හවස ගිහින් , ඉරිදා උදේ ආවලු. මන්ත්‍රී වරප්‍රසාද 😆......අරකෙයි මේකෙයි සම්භන්දයක් තියෙනවා ද දන්නෑ...

    කොහොම කළත් තව මාස 3 කට උන්ඩියල් ඩොලර් ලංකාවේ තියෙනවා ?