Hanwella to Kelaniya University

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    යන්න පුලුවන් ලේසිම ක්‍රමය මොකක්ද බස් එකේ
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,949
    12,040
    113
    🌎
    බස් එකට නැගල කොන්දට කියපන් කැම්පස් එක ගාව බස්සන්න කියල
    bump
     
    • Sad
    Reactions: tupac97

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    1) Hanwella > Nittambuwa (to Kandy road) > Kelaniya Campus

    2) Hanwella > Kaduwela > Belummahara (with a Kaduwela-Gampaha bus) > Kelaniya Campus
     
    • Love
    Reactions: tupac97

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,027
    1,402
    113
    ඉන්නේ කිරිදිවැල පාරේ නම් ගිරිදර හන්දියට ගිහින් පූගොඩ පිටකොටුව එකක ගිහින් පෑලියගොඩ බැහැලා කඩවත පැත්තට යන බස් එකක් ගන්න.
    පරණ පාර අවට ඉන්නවා නම් ටවුන් එක මැද පොළ ලග දුර යන බස් හෝල්ට් එකෙන් දුර ඉදන් එන බස් එකක ගිහින් ඔරුගොඩවත්තේ බැහැලා පාර පැනලා කඩවත පැත්තට යන බස් එකක් ගන්න.

    Hanwella > Makubura > Kadawatha Highway > Kadawatha > Campus
    මේක දුර වැඩි
    ------ Post added on Dec 9, 2025 at 4:49 PM
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    බස් එකට නැගල කොන්දට කියපන් කැම්පස් එක ගාව බස්සන්න කියල
    bump

    කොන්දත් gay නම් කැම්පස් එක ගාවදි මූට කියයි කලිසම පාත් කරන්න කියල
     
    • Haha
    Reactions: clumsyhulk