උන්දියල් ක්‍රමය

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    It is called as money transfer without money movement. අපි හිතමු ඔයා ඉන්දියාවෙ ඉන්නව මම ලංකාවෙ ඉන්නව කියල. මගෙ හිතවතෙක් හො කාර්යාලයක් තියෙනව ඉන්දියාවෙ. ඔයා ඉන්දියන් රැපිස් දෙනව මගෙ ආයතනයට ඔයාගෙ දෙමාපියන්ට ලංකා රැපියල් දෙන්න කියල..මම ඔයාගෙ සල්ලි ඉන්දියාවෙම තියල එදා rate එකට ලංකාවෙන් මුදල් දෙනව. මෙතන bank involvement එකක් නැහැ නමුත් transaction එක වෙලා. මේ විදිහටම ලංකාවෙන් ඉන්දියාවටත් මුදල් යවන්න ඇහැකියි..දැන් තේරෙනවද විස්තරෙ...මුදල් physically move උනෙ නැහැනෙ..ඒකයි undial කියන්නෙ..
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    It is called as money transfer without money movement. අපි හිතමු ඔයා ඉන්දියාවෙ ඉන්නව මම ලංකාවෙ ඉන්නව කියල. මගෙ හිතවතෙක් හො කාර්යාලයක් තියෙනව ඉන්දියාවෙ. ඔයා ඉන්දියන් රැපිස් දෙනව මගෙ ආයතනයට ඔයාගෙ දෙමාපියන්ට ලංකා රැපියල් දෙන්න කියල..මම ඔයාගෙ සල්ලි ඉන්දියාවෙම තියල එදා rate එකට ලංකාවෙන් මුදල් දෙනව. මෙතන bank involvement එකක් නැහැ නමුත් transaction එක වෙලා. මේ විදිහටම ලංකාවෙන් ඉන්දියාවටත් මුදල් යවන්න ඇහැකියි..දැන් තේරෙනවද විස්තරෙ...මුදල් physically move උනෙ නැහැනෙ..ඒකයි undial කියන්නෙ..
    India wala witarads meka tiyenne
    mewa karsna aya koheda inne
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඔයාට ඩොලර් 100ක් ර්ව්ට ඉන්න කෙනෙක්ට යවන්න ඔනි, ඔයා ලංකාවේ කෙනෙක්ට ඩොලර් 100ට සමාන රුපියල් දෙනවා, එදෙන කෙනා හෝ එයාගේ යලුවෙක එ රටින් අදාල සල්ලී ලැබියයුතු කෙනාට ඩොලර් 100 දෙනවා.
    මෙකෙදි අතරමැදි බැඔකුවක් නැති නිසා මෙවා පර්ශ්න central bank ekata. මොකද මෙවා control karanna bani
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    India wala witarads meka tiyenne
    mewa karsna aya koheda inne


    ona kenekuta karanna puluwan, habai sure wenna ona nathnam ithin badu banis.
    missing unoth police yanna be.

    oka normal deyak , samaharawita ape athenuth oka wenawa.

    dan kiyamuko ubai ,mamai inne rate, ubata hadissiyen gedarata salli wagayak denna ona, ithin uba salli mage athata denawa, mama ape gedatara kiyanawa gedarin salli ubalage gedarata denna kiyala, echcharai
    ------ Post added on Jul 10, 2021 at 12:01 AM
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මේක වෙනම ජාවාරම් නෙට්වර්ක් එකක්. Money Laundering එකක්. නීති විරෝධියි. හරියට අපි පාවිච්චි කරන ටොරන්ට් වගේ. Centralized Control System එකක් නැහැ. මේක මුළු ලෝකය පුරාම පැතිර ගිය ක්‍රම වේදයක්. නීති විරෝධී උනත් අත්අඩංගුවට ගන්න ක්‍රමයක් නැහැ.වගේ දෙයක්. එකෙක්ව ඇරෙස්ට් කරත් මේ ජලය බිඳ වැටෙන්නේ නැහැ. හරියට අපි ටොරන්ට් සීඩ්ස් කරනකොට එකෙක් අයින් උනා කියලා නෙට්වර්ක් එක බිඳ වැටෙන්නේ නැහැ වගේ. මේක මෙෂ් ජාලයක්. මහා මොලකරුවෙක් හෝ ප්‍රධාන ජාවාරම් කාරයෙක් නැහැ. ක්ෂනිකයෙන් මුදල් යවන්න පුළුවන්. Proforma invoicing , හේතු දැක්වීම් අනන් මනං මොනවත් නැහැ. මේවගේ ජාල ගොඩක් හැදිලා තියෙන්නේ. මෙයාලා යවන මුදලට වෙනම සේවා ගාස්තුවක් අය කරනවා.

    මේකෙන් යවන දෙපාර්ශවය අතර. ලාභය ෂෙයාර් වෙන්නේ කොහොමද කියල මම දන්නේ නැහැ .
     
    Last edited:

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,108
    9,949
    113
    මේක වෙනම ජාවාරම් නෙට්වර්ක් එකක්. Money Laundering එකක්. නීති විරෝධියි. හරියට අපි පාවිච්චි කරන ටොරන්ට් වගේ. Centralized Control System එකක් නැහැ. මේක මුළු ලෝකය පුරාම පැතිර ගිය ක්‍රම වේදයක්. නීති විරෝධී උනත් අත්අඩංගුවට ගන්න ක්‍රමයක් නැහැ.වගේ දෙයක්. එකෙක්ව ඇරෙස්ට් කරත් මේ ජලය බිඳ වැටෙන්නේ නැහැ. හරියට අපි ටොරන්ට් සීඩ්ස් කරනකොට එකෙක් අයින් උනා කියලා නෙට්වර්ක් එක බිඳ වැටෙන්නේ නැහැ වගේ. මේක මෙෂ් ජාලයක්. මහා මොලකරුවෙක් හෝ ප්‍රධාන ජාවාරම් කාරයෙක් නැහැ. ක්ෂනිකයෙන් මුදල් යවන්න පුළුවන්. Proforma invoicing , හේතු දැක්වීම් අනන් මනං මොනවත් නැහැ. මේවගේ ජාල ගොඩක් හැදිලා තියෙන්නේ. මෙයාලා යවන මුදලට වෙනම සේවා ගාස්තුවක් අය කරනවා.

    මේකෙන් යවන දෙපාර්ශවය අතර. ලාභය ෂෙයාර් වෙන්නේ කොහොමද කියල මම දන්නේ නැහැ .
    5 - 10% commission depend on amount
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    රටවල අතර බඩු වෙළඳාම් කරන අය මේක කරනව කියල අහල තියෙනවා
    ලන්කාවෙන් පකිස්ථානෙට බුලත් යවන අය සහ එහෙන් ලන්කාවට හෙරොයින් එවන අය එහෙම
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මම හිතන විදියට බන් ඕකෙ වෙන්නේ ඒ රට ඇතුලෙ එකතු කරගන්න සල්ලි වැඩි ගානකට විකුනනව.

    ඒ කියන්න්නේ උබ කට්ටියගෙන් ඩොල්ලර් එකක් 200 ගානෙ දාල දෙන්නම් කියලා සල්ලි අරන් ලන්ක්ව්වෙන් දාල දෙනව

    ඒ උබ එකතු කරගත්ත සල්ලි ටික උබ ඉන්න රටේ බිස්නස් කාරයෙකුට උබ විකුනනව ඩොල්ලර් එකෙක් 250 ගානෙ.බිස්නස් බුවා ලන්කාවෙන් උබට සල්ලි දාල දෙනව ඒ ගානට.

    ඔන්න ඕකයි වෙන්නේ.

    ගොඩක් පිටරට ස්ටුඩෙන්ට් ඉන්න් අය ලන්කාවට සල්ලි දාන්නෙ ඔහොමයි
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,776
    12,942
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේකේ උඩින් වෙන කොටස හැමෝම පැහැදිලි කරලා නිසා එක පැහැදිලි කරන්න ආයෙත් යන්නේ නැහැ.
    මේකෙදි පාර්ශව 4ක් හෝ 6ක් ඉන්නවා අවම. උබ පිටරට (a), උබේ අම්මා තාත්තා ඉන්නවා ලංකාවේ (B), මම ඉන්නවා පිටරට (C), මගේ බිස්නස් partner ඉන්නවා ලංකාවේ D, ලන්කාවේ තව බිස්නස් කරන කෙනෙක් ඉන්නවා E, උබ වගේ තව සල්ලි යවන්න කෙනෙක් ඉන්නවා F.


    මගේ බිස්නස් පාට්නේර් D ට ඕනා රටින් (මගෙන්) බඩු වගයක් නීත්‍යනුකුලව ගෙන්නන බැරි. කහ කියලා හිතමුකෝ ලේසියට. කහ වල වටිනාකම USD 1000. වැඩේ තියෙන්නේ මට C අවශ්‍ය සල්ලි ලංකාවේ ඉන්න මගේ බිස්නස් පර්ට්නර් ට එවන්න විදිහක් නැහැ බැංකු වහලා, කහ ආනයනය තහනම් කරලා . උබ A ඉන්නවා ඔහේ. උබට ඕනා උබේ තාත්තාට B සල්ලි ඩොලර් 500ක් යවන්න. හැබැයි. බැංකුවෙන් යැව්වොත් උබට යවන්න ලොකු බැංකු ගාස්තුවක් යනවා. මුදල් මාරු කරන ගාන අඩු නිසා තාත්තට හම්බෙන්නේ පොඩි ගානක්. ඉතින් උබ කියනවා මට C ඩොලර් 500ක් දීල එක තාත්තාට B යවන්න කියලා. මම කියනවා මට දෙන්න තියන සල්ලි වලින් ඩොලර් 500ක් සමාන ලංකා මුදලක් ලංකාවේ ඉන්න මගේ බිස්නස් පර්ට්නර් D ට උබේ තාත්තා B ගේ ගිණුමට දාන්න කියල. උ මට දෙන්න තියන 1000න් 500ක් අඩු කරලා එක උබේ තාත්තා ගේ ගිණුමට ඒ වෙලාවේ ම දාලා. ඉතුරු පන්සීය දෙන්න ක්‍රමයක් එනකන් බලා ඉන්නවා. මම හොර පාරේ බෝට්ටුවකින් මගේබිස්නස් පර්ට්නර් ට ඕන බඩු ටික කල්පිටියට යවනවා...... ඉතිරි ගනුදෙනුවට E සහ F සම්බන්ද කරගන්නවා.

    නමුත් සත්‍ය වශයෙන් කරද්දී මේකෙදි C2 කියල මගේ ඒජන්ට් කෙනෙක් ඉන්නවා ලංකාවේ. D2 කියන මගේ බිස්නස් පාට්නර් ගේ ඒජන්ට් ඉන්නවා මම ඉන්න පිට රට. D2 උබෙන සල්ලි අරන් මට එකතු කරලා දෙනවා. C2 මම වෙනුවෙන් ලංකාවේ වැඩ කරනවා. D2 උබ වගේ ගොඩ දෙනෙක් හොයලා සල්ලි අරගෙන තියාගෙන ඉන්නවා. ඒ සල්ලි ලංකාවෙන් උබලගේ දෙමාපියෝ, නෑදෑයෝ වගේ ගොඩදෙනෙක් රුපියල් ට ගෙවලා ඩොලර් සංචිතයක් හදනවා පිටරට. මේක දෙපැත්තටම වෙනවා. ඔය පැහැදිලි කරලා තියෙන්නේ වැඩියෙන් වෙන පැත්ත.

    අන්තිමට වෙලා තියෙන්නේ.
    මම USD 1000ක බඩු ලංකාවට යවලා
    මට එන්න ඕන සල්ලි වලින් 500ක් උබ මට දීලා මට තව 500ක් D ගෙන් එන්න ඕනා
    ඒ වගේම ලංකාවේ මගේ පාට්නර් 1000 ක් වටිනා බඩු හම්බෙලා.
    උ ඒ බඩු ලංකාවේ විකුනලා සල්ලි හොයල. එකෙන් 500ක් මම වෙනුවට උබේ තාත්තාට ගෙවලා., උ තව 500ක් මට ණය ගෙවන්න බලාගෙන ඉන්නවා.
    උබේ තාත්තාට යන්න ඕන සල්ලිත් හම්බෙලා

    මහා බැංකුව දන්නේ වත් නැහැ. ලංකාවට එන්න ඕනා ටැක්ස් හම්බෙලාත් නැහැ.
    ලංකාව ඇතුලට බඩුත් ඇවිල්ලා. ප්‍රථමික ගනුදෙනු ගොඩක් වෙලා. කළු සල්ලි කොටසක් හැදිලා. ඔය සල්ලි හැඟෙනවා ආර්ථිකයට එන්නේ නැතිව.
    මුදල් වෙළද පොළ අගයන් ලොකුවට වෙනස් වෙලා. මොකද කළු කඩ මිල වෙනස් නිසා.



    දැන් ගනුදෙනු කල කහ වෙනුවට කුඩු, රත්රන්, හොර බඩු. ඉහල ටැක්ස් වටිනාකමක් ඇති බඩු ටැක්ස් වලින් බේරෙන්න. ඔය ගනුදෙනු අස්සට දාගෙන බලන්න. ඊළගට ඔය තහනම් දේවල් හොයද්දී උබේ තාත්තාත් එම ගනුදෙනුවට පැටලෙනවා නේද. මොකද සල්ලි දාලා තියෙන්නේ තහනම් සල්ලි ඉපයීමකින් නේ. දැන් තේරෙනවද බරපතල කම. එතකොට රට ඇතුලත් තහනම් බඩු පාවිච්චි වෙනවා. එත් රටක ආර්ථිකය මේ වගේ ක්‍රමවලට යොමු වීම පාලනය නොකර මාරි මෝල් විදිහට පාලනය කරන කොට මිනිස්සු පුරුදු වෙනවා මේ වගේ ක්‍රම වලට දිගින් දිගටම...... අන්තිමට එන්නේ රට හදන්න එත් ආර්ථිකය තිබ්බට වඩා කඩා වැටිලා නතර වෙන්නේ. වැඩේ තියෙන්නේ ඉම්පැක්ට් එක එන්න අවුරුදු 2-4 අතර කාලයක් යනවා. මොකද මේවා පෙන්න ගන්නකොට කාලයක් ගිහින්. රටේ සල්ලි හැඟෙනවා කළු සල්ලි විදිහට. ඊට පස්සේ මනි ලෝන්දරින් වගේ දේවලුත් වෙන්න පටන් ගන්නවා. ඒවා නවත්තන්න පොඩි ටැක්ස් එකකට (1%, 2% )කළු සල්ලි සුදු කරගන්න අවස්තාවක් රජය මගින් ප්‍රකශ කිරීම වගේ දේවලුත් වෙනවා.... එත් රජයට අදායම් අහිමි වීම එහෙම පාලනය කරන්න අපහසු වෙනවා....
     
    Last edited: