උන්නාවෝ-දූෂණ-නඩුව
උන්නාවෝ දූෂණ නඩුව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි උන්නාවෝ හි 2017 ජුනි 4 වන දින 17 හැවිරිදි දැරියක් සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙනි. 2019 දෙසැම්බර් 16 වන දින දේශපාලක කුල්දීප් සිං සෙන්ගර් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ අතර දෙසැම්බර් 20 වන දින ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය.
දැරියගේ පියාගේ ඝාතනය
2018 අපේ‍්‍රල් මාසයේ දී සෙන්ගාර්ගේ සහෝදර අතුල් සෙන්ගාර් විසින් කාන්තාවගේ පියාට පහර දුන් බවට පවුලේ අය චෝදනා කළහ. මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය පස් දෙනෙකුට චෝදනා කළ අතරම, පොලීසිය විසින් නීතිවිරෝධී ලෙස ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඔවුන් ඇගේ පියා ද අත්අඩංගුවට ගත්හ. ඔහු පසුව සිරගෙදරදී මිය ගියේය.
දැරිය ගිනි තබා ගැනීමට යාම
මෙම නඩුව ප්‍රථම වරට ජාතික අවධානයට යොමු වූයේ පසුගිය වසරේදී මෙම දැරිය රජය මෙයට පියවරක් නොගැනීම පිලිබද චෝදනා කරමින් ගිනි තබා ගැනීමට උත්සාහ කිරීමෙනි.
ට්‍රක් රථ අනතුර
2019 ජූලි 28 වන දින දූෂණයට ලක්වූ දැරිය සහ ඇගේ නීතිඥයා ට්‍රක් රථයක් ඔවුන්ගේ මෝටර් රථයට ගැටීමෙන් බරපතල තුවාල ලැබූ අතර ඇය සමඟ ගමන් කරමින් සිටි ඇගේ නැන්දලා දෙදෙනාම මිය ගියේය. ට්‍රක් රථය බලපත්‍ර තහඩු කළු කර ඇති තිබුනි.

Last edited: